(No Subject)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
1421038_10151682684371467_540815104_o.jpg

Pic courtesy : FB
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තෝ කති බොති සුඛති
    නැත්තෝ සුත්ත පට පෙරලා බලති
    (කුණු හරුපයක් නෙමෙයි කිව්වේ)
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    දෑන් ඉතින් රාමු කොරලා බිත්තියෙ ගහ ගනිල්ල ෆොටෝ එක,,,
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    yako wedagath photo ekak gaddi aroota oluwa peeranna kiwwe nedda? me photos parampara gaanak watinava. oya kaputu style eka giya daata mun nikam gon relak wage peneyi.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ha ha kata waraddagannepa .. kalin ewa boru kiyapu nisa thamai gedettama gennagena photo gahala pennuwe :)
    :lol::lol::lol: එකත් ඇත්ත දැන් එක එකා කොචොක් කරන්නෙ නැති වෙයි:lol::lol: මොනවා උනත් ෆොටො එකෙ යොදයො වගෙ ඉන්නවා සෙට් එක:cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    yako wedagath photo ekak gaddi aroota oluwa peeranna kiwwe nedda? me photos parampara gaanak watinava. oya kaputu style eka giya daata mun nikam gon relak wage peneyi.

    2250 වෙනකොටත් ඔය ෆොටො එක කාල්ටන් එකෙ ගහලා තියෙයි ඉස්සර රැජින තෙ බිපු කොප්ප හිටන් තියන් ඉන්න උන් ඉන්න රටෙ ෆොටො එකට මල් තියලා වදි මුන් පරම්පරා 20ක් විතර යනකම් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශිරන්ති නෝනා කෙට්ටු වෙලා . ඉස්සරට වඩා දැන් මාර ශේප්නේ ෆිගර් එක.චෝගම් එකටම ඇඟ හදාගෙනද කොහෙද.හැබැයි මෝල් ගහක් ගිලලා වගේ ඉන්න එකනන් වෙනස් වෙලා නෑ.:sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ශිරන්ති නෝනා කෙට්ටු වෙලා . ඉස්සරට වඩා දැන් මාර ශේප්නේ ෆිගර් එක.චෝගම් එකටම ඇඟ හදාගෙනද කොහෙද.හැබැයි මෝල් ගහක් ගිලලා වගේ ඉන්න එකනන් වෙනස් වෙලා නෑ.:sorry:

    ඊක නම් මමත් නෝටිස් කලා. මොනව උනත් ලස්සන පවුල. (දෙශපාලන විදිහට නෙමෙයි)