Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
යාළුවා;15894152 said:
අන්න ටී ෂර්ට් අක්ක. ඒකනෙ. හොඳයි නෙ . නේද? ටී ෂර්ට් අක්ක :yes::yes:
9.gif

T shirt akka kiwe eyi :confused:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
යාළුවා;15894181 said:
අයි අර ටී ෂර්ට් කියන මලයාට සප් එකක් දීල තිබ්බ කියල තිබ්බෙ.
3.gif
:sorry:

Ithin mam tshirt wenne kohomada :lol::lol:
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මචන් රස්සාව මොකක් වුනත් හොඳ නරක තීරනය වෙන්නෙ ඒ පුද්ගලයා මත.වෛද්‍ය වෘත්තියෙත් හොඳ ගෑනු ලමයිනුත් ඉන්නවා නරක අයත් ඉන්නවා.හොඳ කෙනෙක් ලැබුනොත් උඹේ වාසනාව තමයි.
ගොඩක් අය හිතන්නෙ වෛද්‍යවරු පොත්වලටම ඇලුනු සහ බාහිර ලෝකය පිලිබඳ දැනීමක් නැති අය කියලා.සුලුතරයක් එසේ වුවත් බහුතරය එහෙම නෑ මචන්.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    යාළුවා. මටත් ජීවිතේ හොදටම වැරදුනු තැනක් ඕක. වැදගත්ම දේ තමුන්ට ගැලපෙනවද කියන එක. තත්වෙට වඩා. සමහරවිට ජීවිතේ ටික කලක් යනකොට තේරේවි තත්වයවත්, සල්ලිවත් නෙවි වැදගත්. ගැලපීම කියන එක. කෙල්ල අශය කරලා තමුන්ට ගැලපෙනවානම් හොද නම් කවුරු උනත් කමක් නැහැ.
    එත් ඇත්ත සමාජය තුල, ඉන්ජෙනීරු දොස්තර නොනලගේ බහුතරයකගේ මහා උද්දචකමක් තියෙනවා. තමුන්ට වඩා දන්නා කෙනෙක් නැහැ කියල. බැදලා මුල කලේ නම් හොදයි. එත් පහු වෙනකොට තමයි කොස්ස. හුගක් අය husband ගේ දෙමපියන්ත වත් කැමති නැහැ. සහෝදර සහෝදරියන් එක්ක වලි. වැදගත්ම දේ සමාජයේ මිනිස්සු එක්ක හොදින් ඉන්න එක. හුගක් ගැනු ගන්න දෙයක් නැහැ. එත් කලාතුරකින් හොද කට්ටිය ඉන්න පුලුවන්. එ වගේ කෙනෙක් හොයා ගන්න, එක ලැබිල්ල තමයි.
     
    • Like
    Reactions: Ridila™

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    යාළුවා;15894190 said:
    නෙද්දකින් ඔයා අනිත් උන්ගේ ඒවටත් හොට දානවනෙ :eek::sorry:
    3.gif

    එහෙම තමයි බන් ලකුණු දාගන්නේ....... :rofl::rofl::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා. මටත් ජීවිතේ හොදටම වැරදුනු තැනක් ඕක. වැදගත්ම දේ තමුන්ට ගැලපෙනවද කියන එක. තත්වෙට වඩා. සමහරවිට ජීවිතේ ටික කලක් යනකොට තේරේවි තත්වයවත්, සල්ලිවත් නෙවි වැදගත්. ගැලපීම කියන එක. කෙල්ල අශය කරලා තමුන්ට ගැලපෙනවානම් හොද නම් කවුරු උනත් කමක් නැහැ.
    එත් ඇත්ත සමාජය තුල, ඉන්ජෙනීරු දොස්තර නොනලගේ බහුතරයකගේ මහා උද්දචකමක් තියෙනවා. තමුන්ට වඩා දන්නා කෙනෙක් නැහැ කියල. බැදලා මුල කලේ නම් හොදයි. එත් පහු වෙනකොට තමයි කොස්ස. හුගක් අය husband ගේ දෙමපියන්ත වත් කැමති නැහැ. සහෝදර සහෝදරියන් එක්ක වලි. වැදගත්ම දේ සමාජයේ මිනිස්සු එක්ක හොදින් ඉන්න එක. හුගක් ගැනු ගන්න දෙයක් නැහැ. එත් කලාතුරකින් හොද කට්ටිය ඉන්න පුලුවන්. එ වගේ කෙනෙක් හොයා ගන්න, එක ලැබිල්ල තමයි.

    ඒ මේ ඔයා මටද කිව්වෙ. මම ඔහොම එකක් ඇහුවෙ නෑනේ :shocked::baffled::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දොස්තරලා කියන්නෙ අමුතු ජාතියක්ද ? ඔහොම මානසිකත්වයකින් ඉන්නෙ ලංකාවේ මිනිස්සු විතරයි.එහෙම එකක් නැ,කිසි වරදක් නැත බැන්දාට.

    demotivation.us_DRUG-DEALERS-We-used-to-call-them-doctors_134900168510.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    යාළුවා;15894255 said:
    ඒ මේ ඔයා මටද කිව්වෙ. මම ඔහොම එකක් ඇහුවෙ නෑනේ :shocked::baffled::rofl:

    අපොයි නැහැ. මම දැනුයි දැක්කේ ඔයාගේ නම යාළුවා කියල.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    යාළුවා;15894200 said:
    ඔයාගේ ඇවටාර් එක දැක්කම කෙල්ලෙක් තියා කොල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ :sorry::(
    මගෙත් එහෙමයි :(:dull::lol:
    3.gif

    predator-film.jpg

    Oyata nam vet dokek tama set karanna oni :lol::lol:

    ow ow sayu akkata health issue ekak apu gaman skype dala nomile hoda karannath puluwanne :yes::yes::love::love::love: