යාළුවා;15894152 said:අන්න ටී ෂර්ට් අක්ක. ඒකනෙ. හොඳයි නෙ . නේද? ටී ෂර්ට් අක්ක![]()
![]()
T shirt akka kiwe eyi

යාළුවා;15894152 said:අන්න ටී ෂර්ට් අක්ක. ඒකනෙ. හොඳයි නෙ . නේද? ටී ෂර්ට් අක්ක![]()
![]()

අයි අර ටී ෂර්ට් කියන මලයාට සප් එකක් දීල තිබ්බ කියල තිබ්බෙ.T shirt akka kiwe eyi![]()

Doctorsla kollek unat kellek unat kochchara hondada![]()





නෙද්දකින් ඔයා අනිත් උන්ගේ ඒවටත් හොට දානවනෙඔයා ඕව ගනන් ගන්නෙපා සුදූ....![]()

යාළුවා;15894181 said:අයි අර ටී ෂර්ට් කියන මලයාට සප් එකක් දීල තිබ්බ කියල තිබ්බෙ.![]()
![]()


tharuna kukulo hoda nadda api wage
docala wageda ewa
![]()




tharuna kukulo hoda nadda api wage
docala wageda ewa
![]()


Ithin mam tshirt wenne kohomada![]()

යාළුවා;15894190 said:නෙද්දකින් ඔයා අනිත් උන්ගේ ඒවටත් හොට දානවනෙ![]()
![]()



යාළුවා. මටත් ජීවිතේ හොදටම වැරදුනු තැනක් ඕක. වැදගත්ම දේ තමුන්ට ගැලපෙනවද කියන එක. තත්වෙට වඩා. සමහරවිට ජීවිතේ ටික කලක් යනකොට තේරේවි තත්වයවත්, සල්ලිවත් නෙවි වැදගත්. ගැලපීම කියන එක. කෙල්ල අශය කරලා තමුන්ට ගැලපෙනවානම් හොද නම් කවුරු උනත් කමක් නැහැ.
එත් ඇත්ත සමාජය තුල, ඉන්ජෙනීරු දොස්තර නොනලගේ බහුතරයකගේ මහා උද්දචකමක් තියෙනවා. තමුන්ට වඩා දන්නා කෙනෙක් නැහැ කියල. බැදලා මුල කලේ නම් හොදයි. එත් පහු වෙනකොට තමයි කොස්ස. හුගක් අය husband ගේ දෙමපියන්ත වත් කැමති නැහැ. සහෝදර සහෝදරියන් එක්ක වලි. වැදගත්ම දේ සමාජයේ මිනිස්සු එක්ක හොදින් ඉන්න එක. හුගක් ගැනු ගන්න දෙයක් නැහැ. එත් කලාතුරකින් හොද කට්ටිය ඉන්න පුලුවන්. එ වගේ කෙනෙක් හොයා ගන්න, එක ලැබිල්ල තමයි.



යාළුවා;15894255 said:ඒ මේ ඔයා මටද කිව්වෙ. මම ඔහොම එකක් ඇහුවෙ නෑනේ![]()
යාළුවා;15894200 said:ඔයාගේ ඇවටාර් එක දැක්කම කෙල්ලෙක් තියා කොල්ලෙක්වත් සෙට් වෙන්නෙ නෑ
මගෙත් එහෙමයි![]()
![]()
Oyata nam vet dokek tama set karanna oni![]()




