(No Subject)

ipsaranga

Active member
  • Jan 2, 2007
    569
    30
    28
    ඊක නම් මමත් නෝටිස් කලා. මොනව උනත් ලස්සන පවුල. (දෙශපාලන විදිහට නෙමෙයි)

    මුහුනේ තියෙන ලස්සන ඔවුන්ගේ හදවත් වලත් තිබුනානම්.......
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චැල්ස් කුමරයයි අපේ රජ තුමාගෙයි පින්වන්ත ෆොට එකට මඩ ගැසිම අදිරාජයවාදි කුමන්ත්‍රනයකි ....

    lol
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    (CHOGAM) වෙනුවෙන් සෙත්පතා ආශීර්වාදාත්මක යන්ත්‍රයක්

    මෙම මහා බලගතු යන්ත්‍ර රාජයාගේ කලර් ෆොටෝ කොපි එකක් ගෙන ඔබ නිවසේ ආලින්දයේ එල්වා උදේ හවා සුවඳ දුම් අල්වා මල් පහන් පූජා කර ශ්‍රී රාවණ ස්ත්‍රෝත්‍රය හත් වතාවක් මැතිරුවොත් සියළු පැතුම් ඉටුවෙනවා සත්තයි, ඒකාන්තයි.


    1463010_511789318919908_1131618573_n.jpg