adee shiranthi nanda hina wenawane !!
GRO_MAX Well-known member Aug 2, 2009 4,299 137 63 Nov 15, 2013 #21 adee shiranthi nanda hina wenawane !!
Good Heart Well-known member Jun 24, 2013 3,079 754 113 Nov 15, 2013 #22 mudrana said: couldn't find a title for it Click to expand... mahinda rajapakshe arenna anith aya nikamma oya thanata aapu aya thamai.so no subject
mudrana said: couldn't find a title for it Click to expand... mahinda rajapakshe arenna anith aya nikamma oya thanata aapu aya thamai.so no subject
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 15, 2013 #23 Good Heart said: mahinda rajapakshe arenna anith aya nikamma oya thanata aapu aya thamai.so no subject Click to expand... ඒකත් හොදයි. පෙරලුනු පිට හොදයි කියනවනෙ
Good Heart said: mahinda rajapakshe arenna anith aya nikamma oya thanata aapu aya thamai.so no subject Click to expand... ඒකත් හොදයි. පෙරලුනු පිට හොදයි කියනවනෙ
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Nov 15, 2013 #24 mudrana said: ඒකත් හොදයි. පෙරලුනු පිට හොදයි කියනවනෙ Click to expand... Ada raa kastiya dinner eke set wela ne
mudrana said: ඒකත් හොදයි. පෙරලුනු පිට හොදයි කියනවනෙ Click to expand... Ada raa kastiya dinner eke set wela ne
ipsaranga Active member Jan 2, 2007 569 30 28 Nov 16, 2013 #25 mudrana said: ඊක නම් මමත් නෝටිස් කලා. මොනව උනත් ලස්සන පවුල. (දෙශපාලන විදිහට නෙමෙයි) Click to expand... මුහුනේ තියෙන ලස්සන ඔවුන්ගේ හදවත් වලත් තිබුනානම්.......
mudrana said: ඊක නම් මමත් නෝටිස් කලා. මොනව උනත් ලස්සන පවුල. (දෙශපාලන විදිහට නෙමෙයි) Click to expand... මුහුනේ තියෙන ලස්සන ඔවුන්ගේ හදවත් වලත් තිබුනානම්.......
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Nov 16, 2013 #26 චැල්ස් කුමරයයි අපේ රජ තුමාගෙයි පින්වන්ත ෆොට එකට මඩ ගැසිම අදිරාජයවාදි කුමන්ත්‍රනයකි .... lol Last edited: Nov 16, 2013
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Nov 16, 2013 #27 (CHOGAM) වෙනුවෙන් සෙත්පතා ආශීර්වාදාත්මක යන්ත්‍රයක් මෙම මහා බලගතු යන්ත්‍ර රාජයාගේ කලර් ෆොටෝ කොපි එකක් ගෙන ඔබ නිවසේ ආලින්දයේ එල්වා උදේ හවා සුවඳ දුම් අල්වා මල් පහන් පූජා කර ශ්‍රී රාවණ ස්ත්‍රෝත්‍රය හත් වතාවක් මැතිරුවොත් සියළු පැතුම් ඉටුවෙනවා සත්තයි, ඒකාන්තයි.
(CHOGAM) වෙනුවෙන් සෙත්පතා ආශීර්වාදාත්මක යන්ත්‍රයක් මෙම මහා බලගතු යන්ත්‍ර රාජයාගේ කලර් ෆොටෝ කොපි එකක් ගෙන ඔබ නිවසේ ආලින්දයේ එල්වා උදේ හවා සුවඳ දුම් අල්වා මල් පහන් පූජා කර ශ්‍රී රාවණ ස්ත්‍රෝත්‍රය හත් වතාවක් මැතිරුවොත් සියළු පැතුම් ඉටුවෙනවා සත්තයි, ඒකාන්තයි.