### rep power 10 ක් වෙලා බොලවූ #
ඔන්න හිමින් හිමින් පටන් ගත්ත වැඩේ දැන් සැහෙන දුර ඇවිත්...
ගිය අවුරුද්දේ මැයි මාසේ ඉදල මේ වෙනකල් රේප් 8000ක් එකතු වෙලා...
රේප් පවර් එක 10ක් වෙලා....
පහුගිය මාස දෙකේ වැඩ නිදා වැඩිය එන්නම බැරි උනා...
ඒ කියන්නේ මාස 16කත වගේ රේප් 8000ක් එකතු වෙලා..
දැන් අහපියවූ මේවා කන්නද කියලා....
දන්නා උන් දන්නවා වටිනාකම...
එහෙනම් මට රේප් දුන්නු හැමෝටම ස්තුති කියනවා...
උදවු කරපු අය ගොඩාක් ඉන්නවා...
ඒ ඔක්කොම ගැන ත්රෙඩ් එකක් දාන්නම් රේප් 8500 පහු කලාට පස්සේ....
මොකද එතකොට තව පට්ටමකුත් හම්බ වෙනවනේ...
එහෙනම් අපි කැපුනා,
බුදු සරණයි, දෙවි පිහිටයි......