### rep power 10 ක් වෙලා බොලවූ #

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### rep power 10 ක් වෙලා බොලවූ #

    ඔන්න හිමින් හිමින් පටන් ගත්ත වැඩේ දැන් සැහෙන දුර ඇවිත්...
    ගිය අවුරුද්දේ මැයි මාසේ ඉදල මේ වෙනකල් රේප් 8000ක් එකතු වෙලා...

    fOOMWco.png


    රේප් පවර් එක 10ක් වෙලා....

    JcdH8y1.png


    පහුගිය මාස දෙකේ වැඩ නිදා වැඩිය එන්නම බැරි උනා...
    ඒ කියන්නේ මාස 16කත වගේ රේප් 8000ක් එකතු වෙලා..
    දැන් අහපියවූ මේවා කන්නද කියලා....
    දන්නා උන් දන්නවා වටිනාකම...
    එහෙනම් මට රේප් දුන්නු හැමෝටම ස්තුති කියනවා...
    උදවු කරපු අය ගොඩාක් ඉන්නවා...
    ඒ ඔක්කොම ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් රේප් 8500 පහු කලාට පස්සේ....
    මොකද එතකොට තව පට්ටමකුත් හම්බ වෙනවනේ...
    එහෙනම් අපි කැපුනා,
    බුදු සරණයි, දෙවි පිහිටයි......
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජය වේවා ඉදිරියටත් තව අලුත් හොද දේ එලකිරියේ දාන්න ලැබේවා:)
    බුදු සරණයි!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔහොම යන්
    11.gif

    ජය වේවා ඉදිරියටත් තව අලුත් හොද දේ එලකිරියේ දාන්න ලැබේවා:)
    බුදු සරණයි!

    Congratulations bro!:cool:

    REP+++++++


    congrats machan :)

    apita rep 8000 ewa ganna wenne ena aathme thamai :D :D



    ඔන්න ඔක්කොටම තැන්කු කිව.....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජය වේවා ඉදිරියටත් තව අලුත් හොද දේ එලකිරියේ දාන්න ලැබේවා:)