නොකියා සමාගමේ මීලග ස්මාර්ට් දුරකථනය නොකියා ලුමියා 929,බොහෝ විට මෙම මස ආවසානයේදී වෙළදපොලට හදුන්වාදීමට නියමිතයි.මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පෝන් 8 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙමෙ දුරකථනය නවතම snapdragon 800 2.2GHz quard-core processor සන්නද්ධ වේ.එමෙන්ම 2GB Ram,32GB internal storage (no micro SD) සහ 5inches 1980*1020 විභේධනයක් සහිත AMOLED තිරයක් අඩංගු වේ.
එමෙන්ම 20 MP PureView rear camera with oversampling (16 MP + 5 MP photos); Front facing camera,එමෙන්ම Qi wireless charging,වැනි දෘඩාංග පහසුකම් සහිතව මෙම ස්මාර්ට් දුරකථනය නිෂ්පාදනය කර ඇත.


