නොකියා සමාගමේ නවතම වින්ඩෝස් 8 ස්මාර්ට් දුරකථනය,NOKIA LUMIA ICON යන අන්වර්ථ නාමයෙන් හදුන්වාදෙන මෙමෙ ස්මාර්ට් ෆෝන් එක LUMIA 929 වේ.මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ෆෝන් 8 GDR3 සංස්කරණයෙන් බලගැන්වෙන මෙම දුරකථනය snapdragon 800 processor quadcore 2.2Ghz යකින් හා 2GB Ram එකකින්ද 20MP Pureview camara වකින්ද සමන්විත වේ.
අගල් 5ක 1080p clearblack display 1කින් සමන්විත මෙම දුරකතනයේ පික්සල් විබෙධනය අගලකට පික්සල් 441 වේ.
වැඩි විස්තර http://www.gsmarena.com/nokia_lumia_929-5833.php

හොදයි නේද බන් ඒක??? 


