මචන්,
මට google image search එක වැඩ කරන්නේ නෑනේ. 302 moved කියල එනවා Image URL එකකින් search කරද්දී. normal image එකක් upload කරල නම් search කරන්න පුළුවන්. net එකේ search කරද්දී මේක ට්‍රෝජන් එකක් නිසා වෙන දෙයක් කියලා තිබ්බ. මේකට මොකක්ද බන් කරන්න ඕනේ?
වැඩේ හරි ගියා මචන්. පොස්තු මෑන් තමයි කිව්වේ හදා ගන්න විදිය. IE එකෙන් Settings Reset කළා. දැන් ඔක්කොම browser වල වැඩ. පොස්තු මෑන් සහෝදරයාටත්, උදව් කරන්න ඉදිරිපත් වුනු අනිත් සචිත්,මෙත්, Honest Killer ඇතුළු යාලුවෝ ඔක්කොටමත් ගොඩක් ස්තුතියි මචන්.

Last edited:

මූ යන්නෙ lk ද කව්ද දන්නෙ 