Google Image Search වැඩ නෑ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මට google image search එක වැඩ කරන්නේ නෑනේ. 302 moved කියල එනවා Image URL එකකින් search කරද්දී. normal image එකක් upload කරල නම් search කරන්න පුළුවන්. net එකේ search කරද්දී මේක ට්‍රෝජන් එකක් නිසා වෙන දෙයක් කියලා තිබ්බ. මේකට මොකක්ද බන් කරන්න ඕනේ?

    l9xa.png

    වැඩේ හරි ගියා මචන්. පොස්තු මෑන් තමයි කිව්වේ හදා ගන්න විදිය. IE එකෙන් Settings Reset කළා. දැන් ඔක්කොම browser වල වැඩ. පොස්තු මෑන් සහෝදරයාටත්, උදව් කරන්න ඉදිරිපත් වුනු අනිත් සචිත්,මෙත්, Honest Killer ඇතුළු යාලුවෝ ඔක්කොටමත් ගොඩක් ස්තුතියි මචන්. :yes::yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකද්ද antivirus එක
    c:\Windows\system32\drivers\etc\ කියන folder එකේ host කියල extention එකක් නැති file එකක් ඇති ඒක notepad එකෙන් open කරල 127.0.0.1 localhost කියන line එක නැතුව අනිත් lines අයිං කරල දාහන්.. www.google.com කියල add වෙලා ඇති.. ඒක අයිං කරහන්..

    ටිකවෙලාවකින් ආයෙ file එක open කරල බලහං.. ආයෙත් lines add වෙලා නම් virus එක තාම තියනව..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකද්ද antivirus එක
    c:\Windows\system32\drivers\etc\ කියන folder එකේ host කියල extention එකක් නැති file එකක් ඇති ඒක notepad එකෙන් open කරල 127.0.0.1 localhost කියන line එක නැතුව අනිත් lines අයිං කරල දාහන්.. www.google.com කියල add වෙලා ඇති.. ඒක අයිං කරහන්..

    ටිකවෙලාවකින් ආයෙ file එක open කරල බලහං.. ආයෙත් lines add වෙලා නම් virus එක තාම තියනව..

    නෑ බන්.මම host file එක check කළා. ඒකෙ තියෙන්නේ IDM එක block කරන්න මම add කරපු sites ටික විතරයි. අනික මට google image search එකත් කරන්න පුළුවන් image එකක් upload කරලා. ඒත් URL එකක් දීල search කරන්න බෑ බන්.

    උදව්වට ස්තුතියි මචන්. :yes:
     
    url එකක් දීල මොකටද බං image search කරන්නෙ ??
    මොකේ url එකක් ද
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මගේ එකේ බන් මම අවුරුදු 3කින් විතර වෛරස් ගාඩ් එකක්දාල නෑ පාටිෂන් එකින් එකට පැන පැන ඉන්නව. කොතරම්නම් වෛරස් ඇද්ද. හැබැයි බබා වගේ වැඩ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මොකද්ද antivirus එක
    c:\Windows\system32\drivers\etc\ කියන folder එකේ host කියල extention එකක් නැති file එකක් ඇති ඒක notepad එකෙන් open කරල 127.0.0.1 localhost කියන line එක නැතුව අනිත් lines අයිං කරල දාහන්.. www.google.com කියල add වෙලා ඇති.. ඒක අයිං කරහන්..

    ටිකවෙලාවකින් ආයෙ file එක open කරල බලහං.. ආයෙත් lines add වෙලා නම් virus එක තාම තියනව..

    ane lol google.com watila nam u kohomada image up karala search karanne kiwwoth gon kathawakma thamayi kiyanne
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    image URL එකක් බන්. මට icon එකක large size pictures හොයා ගන්න බන්.

    මචන් වෙන බ්‍රාව්සරයකින් බැලුවෙ නැද්ද? කුකීස්, කෑෂ් ක්ලියර් කරල බලපන්. :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ එකේ බන් මම අවුරුදු 3කින් විතර වෛරස් ගාඩ් එකක්දාල නෑ පාටිෂන් එකින් එකට පැන පැන ඉන්නව. කොතරම්නම් වෛරස් ඇද්ද. හැබැයි බබා වගේ වැඩ.
    :lol::lol:
    පිට උන්ගෙ පෙන් එකක් දෙකක් ගහලම බලපන්:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් වෙන බ්‍රාව්සරයකින් බැලුවෙ නැද්ද? කුකීස්, කෑෂ් ක්ලියර් කරල බලපන්. :eek:

    hama browser ekenma baluwa ban. me awula thiyenne dan sathiyaka withara indan. menna mehema watenawa.

    Cache-Control: public, max-age=21600
    Date: Sun, 17 Nov 2013 18:55:07 GMT
    Expires: Mon, 18 Nov 2013 00:55:07 GMT
    Content-Type: text/html; charset=UTF-8
    X-Content-Type-Options: nosniff
    Server: quimby_frontend
    Content-Length: 1588
    X-XSS-Protection: 1; mode=block
    X-Frame-Options: SAMEORIGIN
    Alternate-Protocol: 80:quic

    <HTML><HEAD><meta http-equiv="content-type" content="text/html;charset=utf-8">
    <TITLE>302 Moved</TITLE></HEAD><BODY>
    <H1>302 Moved</H1>
    The document has moved
     
    උඹ වෙන පික් සර්ච් කරන්න ට්‍රයි කලාද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    hama browser ekenma baluwa ban. me awula thiyenne dan sathiyaka withara indan. menna mehema watenawa.

    Cache-Control: public, max-age=21600
    Date: Sun, 17 Nov 2013 18:55:07 GMT
    Expires: Mon, 18 Nov 2013 00:55:07 GMT
    Content-Type: text/html; charset=UTF-8
    X-Content-Type-Options: nosniff
    Server: quimby_frontend
    Content-Length: 1588
    X-XSS-Protection: 1; mode=block
    X-Frame-Options: SAMEORIGIN
    Alternate-Protocol: 80:quic

    <HTML><HEAD><meta http-equiv="content-type" content="text/html;charset=utf-8">
    <TITLE>302 Moved</TITLE></HEAD><BODY>
    <H1>302 Moved</H1>
    The document has moved

    නිකමට proxy යකින් බැලුවෙ නැද්ද
    http://www.ninjacloak.com/index.php...1db840e185e648dbf3c39a1eef890d18567bd93719480