VB.Net to C# Converter + Keygen

Sudeshgayan

Active member
  • May 26, 2008
    240
    88
    28
    VB.Net to C# Converter + Keygen

    Machanla Me Soft 1kn Puluwan Mulu VB.Net Project 1kma C# Project 1kata Convert Karanna

    vb-net-to-c-converter-5.JPG

    Download

    godak aya dannawa ati danne nati ayata kiwwe.
     
    • Like
    Reactions: mkranga

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    impossible :sorry:

    පුලුවන් ඇති බං, ඒත් කවදාවත් 100% වැඩේ සාර්ථක වෙන එකක් නම් නැ, මම එක පාරක් VS IDE එකෙන්ම (2005) vb Source එකක් C# කරගෙන දවස් ගානක් Errors හැදුවා,

    ඒත් අන්තිමට ගොඩක් තැන් වල Bugs ආවා, පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා, මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .

    C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්‍රමේට,

    anyway thanks.

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පුලුවන් ඇති බං, ඒත් කවදාවත් 100% වැඩේ සාර්ථක වෙන එකක් නම් නැ, මම එක පාරක් VS IDE එකෙන්ම (2005) vb Source එකක් C# කරගෙන දවස් ගානක් Errors හැදුවා,

    ඒත් අන්තිමට ගොඩක් තැන් වල Bugs ආවා, පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා, මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .

    C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්‍රමේට,

    anyway thanks.

    ඒක තමයි මාත් බැලුවේ බන්
    11.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    පුලුවන් ඇති බං, ඒත් කවදාවත් 100% වැඩේ සාර්ථක වෙන එකක් නම් නැ, මම එක පාරක් VS IDE එකෙන්ම (2005) vb Source එකක් C# කරගෙන දවස් ගානක් Errors හැදුවා,

    ඒත් අන්තිමට ගොඩක් තැන් වල Bugs ආවා, පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා, මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .

    C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්‍රමේට,

    anyway thanks.

    project pitin convert karaddi lowet nathi errors enawa
    .NET uda VB C# deke loku wenasak naha dekama IL ekata convert unama dekama ekai... api c# VB dekema code karanawa podi podi code keli convert karaganna meka supiri bande

    http://converter.telerik.com/
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    240
    88
    28
    Manda Bn mama nam clz eke exam ekakata hadapu mulu VB Project ekakma Meken convert kala kisima awla giye ne 1ka error 1k wath awe ne pattata wada kala bn tanikara C# projet 1k ma hadenawa try karala balahalla
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Manda Bn mama nam clz eke exam ekakata hadapu mulu VB Project ekakma Meken convert kala kisima awla giye ne 1ka error 1k wath awe ne pattata wada kala bn tanikara C# projet 1k ma hadenawa try karala balahalla

    architecture anuwa podi wenas wenna puluwan ban. mama hitahnne ube
    project eka three tier architecture nemei wenna one
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .

    C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්‍රමේට,

    :yes: අන්තිමට වෙන්නෙ VB මදිවට c# dll load වෙන එක

    but thanks for sharing.
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    නෝමල් පොඩි ඇප්ලිකේශන්ස් වලට නම් ඕක අවුලක් නෑ බන්. :) බට් ලොකු ලොකු ඒව නම් කරල තේරුමක් නෑ එරර්ස් එනවා. :sorry: කට්ටක් කෑවොත් නම් හදාගන්න බැරි වෙන එකක් නෑ. :yes: ඒත් මම හිතන්නෙ අපි ප්‍රොජෙක්ට් එකට පිටින් ඉම්පෝර්ට් කරපු DLL,Library ෆයිල්ස් නම් ඕකෙන් Convert වෙන්නෙ නෑ. :confused: VS සයිට් එකේ තියෙනවා තව Converter එකක් ඒකත් ට්‍රයි කරලා බලන්න :)