IPM එකේ HR හොඳද?

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    IPM එකේ HR කරන අය කවුරු හරි ඉන්නවානම් මට කියනවද ඒක හොඳයිද කියලා.ඒක ඉවර කරපු අය ඉන්නවානම් මට කියනවද JOB එහේම තියෙනවද Salary එහෙම කොහොමද කියලා.

    දන්නේ නැත්නම් Bump එකක්වත් දාන්න.පුළුවන් විදිහට rep+ දෙන්නම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mama nam HR karanne naha, danna taramin IPM HR walata hoda place ekak industry eke reputation 1k tiyanawa...

    job salary ube dakshatawaya , experience saha company 1 anuwa depend wenawa..
    HR course karana gaman HR trainee assistant wage podiyata weda patan ganin... ubata diploma eka hamba weddi experience uth labenawa
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    mama nam HR karanne naha, danna taramin IPM HR walata hoda place ekak industry eke reputation 1k tiyanawa...

    job salary ube dakshatawaya , experience saha company 1 anuwa depend wenawa..
    HR course karana gaman HR trainee assistant wage podiyata weda patan ganin... ubata diploma eka hamba weddi experience uth labenawa

    thnx machan reply ekata
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මට හිතෙන විදිහට මචන් IPM තමා HR කරන්න හොදම place එක.. NSBM , SLIIT වලට වඩා HR කරන්න IPM එක හොදයි බන්.. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 2020isuru

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මාත් මානව සම්පත් ක. තමයි කරන්න හිතන් ඉන්නෙ, මටත් උඩ අහල තියෙන ප්‍රශ්න ටිකම තියෙනවා, ඒත් අමතරව මානව සම්පත් ක. සහ අලෙවිකරණය යන දෙකම කරොත් හොදයිද කියලා දැනගන්න කැමතියි:yes::yes:
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    thnx machanla ,කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා

    Intern - 10,000 - 15,00
    Junior Assistant - 15,000 - 20,000

    ජොබ්ස් තියනවා. මම 3rd ස්ටේජ් කම්ප්ලිට් කරලා රිසර්ච් එක සබ්මිට් කරලා ඉන්නේ. කරනවානම් IPM කරන්න. ස්ටේජ් 1 & 3 ලේසියි. ස්ටේජ් 2 අමාරුයි. මගේ බැච් එක පටන් ගද්දි 54ක් හිටිය. කම්ප්ලිට් කරේ 23ක් ද කොහෙද.
    රිසර්ච් එකට හොඳ සුපවයිසෙක් දාගන්න.වාත පෙට්ටි ඉන්නවා. එහෙම බුවෙක් සෙට් වුනොත් මුලදීම කියල මාරු කරගන්න.