mama nam HR karanne naha, danna taramin IPM HR walata hoda place ekak industry eke reputation 1k tiyanawa...
job salary ube dakshatawaya , experience saha company 1 anuwa depend wenawa..
HR course karana gaman HR trainee assistant wage podiyata weda patan ganin... ubata diploma eka hamba weddi experience uth labenawa
මට හිතෙන විදිහට මචන් IPM තමා HR කරන්න හොදම place එක.. NSBM , SLIIT වලට වඩා HR කරන්න IPM එක හොදයි බන්..![]()
කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා
කවුරු හරි දන්නවද සාමාන්‍ය ආරම්භක වැටුප කීයකින්ද පටන්ගන්නෙ කියලා