Mercedes after CHOGM

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපොයි;15906940 said:
    වැරැද්ද මහින්දගේ නෙමෙයි මචන්.. මහින්දට ඔය තත්වේ උදා කලේ ලන්කාවේ මිනිස්සු.. මම ඒකයි ඉස්සෙලා පොස්ට් එකකත් කිව්වේ, කිසිම එකෙක්ව පුම්බන්න එප කියලා, ඒ ඒ මිනිස්සු කරන්නේ තමන්ගේ රාජකාරිය, දැන් බලපන් ගම්වල, ලිදක් කැපුවත් ඇමති එනවා විවුර්ත කරන්න. පාරක් හැදුවත් එහෙමයි.. මුන් පත් වෙන්නේ මෙව්වා කරන්න තමා, නැත්තම් අහවල් එකකටද? මිනිස්සු මුන්ට නැති නම්බුවක් දීලා පුම්බපුවහම වෙන්නේ මුන් කරේ යනවා. මුන් හිතන්නේ ජනතාව තමුන් කරන ඔනාම එකකට ප්‍රශස්ති කියයි කියලා..

    :yes::yes::yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    -ඛෙන්ස් රථ ඛෙදීම සකස් කෙළේ ලංකා ඊ නිව්ස් පර්යේෂන අංශය මගිනි-
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේවාට සුරංගනා කතා කියල , කින්ඩි දාන උබලට , නෙවෙයි මේවාගේ පව් ගෙවන්න වෙන්නේ , උබලගේ ඊළඟ පරම් පරාවට
    සැ.යු. ගොට්ටන්ට , ඇට මිරිකන්නන්ට , කුද්ඩෝන්ට මෙය අදාළ නොවේ
     

    aruna47

    Well-known member
  • මේවාට සුරංගනා කතා කියල , කින්ඩි දාන උබලට , නෙවෙයි මේවාගේ පව් ගෙවන්න වෙන්නේ , උබලගේ ඊළඟ පරම් පරාවට
    සැ.යු. ගොට්ටන්ට , ඇට මිරිකන්නන්ට , කුද්ඩෝන්ට මෙය අදාළ නොවේ

    :lol::lol::lol:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේවට හිනා යනවා නෙමෙයි බොල දුක හිතෙනවා.. තමන්ගේ දේශපාලන බෙලහීන කම වහගන්න මේ වගේ සුරන්ගනා කතාත් මුන්ට කියන්න වෙලානේ..
    බෙන්ස් නොදෙන්න පුලුවන් ඒත් මුන්ගේ නෑදෑ පරම්පරාවට ඊට වඩා රට කන්න දීල තියනවා.