අපොයි;15906940 said:වැරැද්ද මහින්දගේ නෙමෙයි මචන්.. මහින්දට ඔය තත්වේ උදා කලේ ලන්කාවේ මිනිස්සු.. මම ඒකයි ඉස්සෙලා පොස්ට් එකකත් කිව්වේ, කිසිම එකෙක්ව පුම්බන්න එප කියලා, ඒ ඒ මිනිස්සු කරන්නේ තමන්ගේ රාජකාරිය, දැන් බලපන් ගම්වල, ලිදක් කැපුවත් ඇමති එනවා විවුර්ත කරන්න. පාරක් හැදුවත් එහෙමයි.. මුන් පත් වෙන්නේ මෙව්වා කරන්න තමා, නැත්තම් අහවල් එකකටද? මිනිස්සු මුන්ට නැති නම්බුවක් දීලා පුම්බපුවහම වෙන්නේ මුන් කරේ යනවා. මුන් හිතන්නේ ජනතාව තමුන් කරන ඔනාම එකකට ප්රශස්ති කියයි කියලා..




මේවාට සුරංගනා කතා කියල , කින්ඩි දාන උබලට , නෙවෙයි මේවාගේ පව් ගෙවන්න වෙන්නේ , උබලගේ ඊළඟ පරම් පරාවට
සැ.යු. ගොට්ටන්ට , ඇට මිරිකන්නන්ට , කුද්ඩෝන්ට මෙය අදාළ නොවේ


බෙන්ස් නොදෙන්න පුලුවන් ඒත් මුන්ගේ නෑදෑ පරම්පරාවට ඊට වඩා රට කන්න දීල තියනවා.මේවට හිනා යනවා නෙමෙයි බොල දුක හිතෙනවා.. තමන්ගේ දේශපාලන බෙලහීන කම වහගන්න මේ වගේ සුරන්ගනා කතාත් මුන්ට කියන්න වෙලානේ..