ElaKiri Programmer's Club

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    මේකේ කියනවා මචන් usb printer එක COM(serial-port) එකක් විදිහට අදුරගන්නවා නම් PHP serial-
    port extension පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ කතාව හරියට තේරුනේ නැ බන්
    හොයලා බලන්න වෙනවා තව :eek:
    thanks මචන් :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මම දැනට ප්‍රින්ට් කරන්නේ මේ ෆන්ෂන් ඒකෙන් මචන්
    Code:
    function invoic_print(){ 
    if (window.print) {
    var prtContent = document.getElementById("invoice");
    var WinPrint = window.open('','','left=0,top=0,width=900,height=auto,toolbar=0,scrollbars=1,status=1');
    WinPrint.document.write(prtContent.innerHTML);
    WinPrint.document.close();
    WinPrint.focus();
    WinPrint.print();
    WinPrint.close();
    } 
    }
    </script>

    මෙම කලාම කෙලින්ම ප්‍රින්ට් වෙන්නනේ නැ. print dialog box එක හරහා printer එක තෝරලා
    තමා මේකෙන් වැඩේ කරන්න වෙන්නේ. උබ කීවෙත් මේ වගේ එකක්ද ?

    addon හදන එක ගැන මම වැඩිය දන් නැ මචන්.
    පුළුවන් නම මට addon හදන්නයි custom web browser එකක් හදන්නයි use කරන technology
    ගැන පොඩ්ඩක් කියන්නකෝ. එතකොට පොඩ්ඩක් මට හොයලා බලන්න පුළුවන්

    මචො, මේ කියලා තියෙන විදිය හරි.
    තියෙන හැම ක්‍රමයක්ම try කරලා මම නම් අන්තිමට හොදම දේ කියලා තේරුම් ගත්තෙ

    Internet Explorer වලට ActiveX එකක් හදන එක, ඒ ක්‍රමය ගොඩාක් ලේසියි. දැනට ගොඩක් අය කරන්නෙ ඔය දේ තමයි. එහෙම නැත්නම් Browser එකෙන් එකට addon / extension හදන්න වෙනවා, ගොඩක් bank වල කරලා තියෙන්නෙත් ඔය කරමේට තමයි.

    ඒත් Run කරන්න නම් වෙන්නෙ Windows වල. මොන ක්‍රමෙන් හැදුවත් බොහෝවිට Hardware නිසා platform dependent වෙනවා,

    තව Java Applet වලින් කරන්නත් ක්‍රමයක් තියෙන්වා, ඒක ගැන නම් මම දන්නෙ නැ :no:

    මේක පොඩ්ඩක් බලන්න.

    http://scriptx.meadroid.com/home.aspx

    අපි Activex එකක් හදනවට වඩා, Digitally sign කරලා තියෙන ocx එකක් ගන්න එක හොදයි Security ප්‍රශ්න හින්දා, නැත්නම් ඔක්කොටම කලින් Certificate Install කර කර ඉන්න වෙයි.
    :yes::yes:
     
    macho, Script එක Run වෙන්නෙ Local Server වලද ? :confused::confused:

    එහෙම නම් ඕන තරම් ක්‍රම තියෙනවා,
    http://php.net/manual/en/function.printer-open.php
    කෙලින්ම Printer Port එකකත් දෙන්න පුලුවන්.

    client වෙන Box එකක ඉන්නවා නම් :sorry::sorry:

    Pos Bill එකක මෙන්න මේවගේ එකක් මම කලා මතකයි,
    http://phpstarter.net/2010/05/send-print-jobs-directly-from-php/
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    <?php echo 'Fit THama!'; ?>

    <?php

    $elakiri = array("patta" , "supiri" , "ela" , "niyamaaai");

    var_dump($elakiri);

    ?>

    if(count($elakiri) <= 1)
    {
    echo "jaya weewaaaa! :) :yes: ";
    }
    else
    {
    echo "chaatarrrrrrrrrrrrrr! :no:";

    තැන්ක්ස් මචන් :yes:
    මේ වැඩේට නම් සෑහෙන ගේමක් දීලා ගොඩක් අලුත් ඒවා ඉගෙන ගන්න වෙයි වගේ :confused:
    එල එල ට්‍රයි කරලා බලන්නම්. ඉස්සරහට තව ප්‍රශ්න ගොඩක් තියෙයි හැබැයි ;)
    පස්සේ රේප් වලින් සලකන්නම්කො :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    macho, Script එක Run වෙන්නෙ Local Server වලද ? :confused::confused:

    එහෙම නම් ඕන තරම් ක්‍රම තියෙනවා,
    http://php.net/manual/en/function.printer-open.php
    කෙලින්ම Printer Port එකකත් දෙන්න පුලුවන්.

    client වෙන Box එකක ඉන්නවා නම් :sorry::sorry:

    Pos Bill එකක මෙන්න මේවගේ එකක් මම කලා මතකයි,
    http://phpstarter.net/2010/05/send-print-jobs-directly-from-php/

    නැ මචන් සිස්ටම් එක තියෙන්නේ local server එකේ නෙමේ :no:
    මේක shopping cart එකකුයි pos එකයි දෙකක් තියනවා
    මේ දෙකටම එකම database එක use වෙන්නේ
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මම දැනට ප්‍රින්ට් කරන්නේ මේ ෆන්ෂන් ඒකෙන් මචන්
    Code:
    function invoic_print(){ 
    if (window.print) {
    var prtContent = document.getElementById("invoice");
    var WinPrint = window.open('','','left=0,top=0,width=900,height=auto,toolbar=0,scrollbars=1,status=1');
    WinPrint.document.write(prtContent.innerHTML);
    WinPrint.document.close();
    WinPrint.focus();
    WinPrint.print();
    WinPrint.close();
    } 
    }
    </script>
    මෙම කලාම කෙලින්ම ප්‍රින්ට් වෙන්නනේ නැ. print dialog box එක හරහා printer එක තෝරලා
    තමා මේකෙන් වැඩේ කරන්න වෙන්නේ. උබ කීවෙත් මේ වගේ එකක්ද ?

    addon හදන එක ගැන මම වැඩිය දන් නැ මචන්.
    පුළුවන් නම මට addon හදන්නයි custom web browser එකක් හදන්නයි use කරන technology
    ගැන පොඩ්ඩක් කියන්නකෝ. එතකොට පොඩ්ඩක් මට හොයලා බලන්න පුළුවන්
    js ක්රමේ ඔක තමයි .ඔයා දනටමත් දන්නව ඈති නෙ ඔක සාර්තක නැ කියල .
    client එකක් ලියන උද්ව් කරන්න පුලුවන් දන්න programming languages ටික කිව්වොත්
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    <?php

    $elakiri = array("patta" , "supiri" , "ela" , "niyamaaai");

    var_dump($elakiri);

    ?>

    if(count($elakiri) <= 1)
    {
    echo "jaya weewaaaa! :) :yes: ";
    }
    else
    {
    echo "chaatarrrrrrrrrrrrrr! :no:";
    }
    මෙක දැනගෙන ලියපු එකක් ද ? නොදැන ලියපු එකක් ද ? :shocked:

    :nerd:Equation එක වැරදියි වගේ නේද ?:lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    js ක්රමේ ඔක තමයි .ඔයා දනටමත් දන්නව ඈති නෙ ඔක සාර්තක නැ කියල .
    client එකක් ලියන උද්ව් කරන්න පුලුවන් දන්න programming languages ටික කිව්වොත්

    ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
    අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි :(
     
    Last edited:

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
    අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි :(
    C# පුලුවන්නම් එලකිරි client එකක් හදාගන්න පුලුවන් . මම sample එකක් හෙට PM කරන්නම් .
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
    අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි :(

    print කරන්න ඕන එක browser එකට pdf විදියට අරගෙන print දෙන්න බැරිද?
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Eclipse wala code auto completion active karaganne kohomada ?? mata oni mama liyapu functions suggest karanna . php core functions nemei

    example ekak widiyata mvc use karana system ekaka mama model eke liyapu functions

    $this -> model name ->

    type kalama eke thiyena functions list eka enna oni .
    java wala nam me wade wenawa . eth php wala wenne na .
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙක දැනගෙන ලියපු එකක් ද ? නොදැන ලියපු එකක් ද ? :shocked:

    :nerd:Equation එක වැරදියි වගේ නේද ?:lol:

    :lol::lol: Equation newe machan hadissiyata condition eke true wena segment eka maaru wela! aaa :shocked: if eke php tag eka missing!:lol:

    <?php

    $elakiri = array("patta" , "supiri" , "ela" , "niyamaaai");

    var_dump($elakiri);

    ?>

    <?php
    if(count($elakiri) <= 1)
    {
    echo "chaatarrrrrrrrrrrrrr! :no:";
    }
    else
    {
    echo "jaya weewaaaa! :) :yes: ";
    }

    ?>

    dan hari.... :yes: :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    තවත් උදවුවක් ඕනෙ...
    frame එකක buttons 10ක් විතර තියෙනව. මට ඕනෙ මේ buttons වලින් කෝක click කලත් එකම method එකක් call වෙන්න.. එකින් එක button එකට වෙන වෙනම Action performed ලියන්නෙ නැතුව මේක කරගන්න විදියක් තියෙනවද? :confused:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    තවත් උදවුවක් ඕනෙ...
    frame එකක buttons 10ක් විතර තියෙනව. මට ඕනෙ මේ buttons වලින් කෝක click කලත් එකම method එකක් call වෙන්න.. එකින් එක button එකට වෙන වෙනම Action performed ලියන්නෙ නැතුව මේක කරගන්න විදියක් තියෙනවද? :confused:

    Code:
    import java.awt.*;
    import javax.swing.*;
    import java.awt.event.*;
    
    public class Calculator extends JFrame implements ActionListener {
        
        JPanel[] row = new JPanel[5];
        JButton[] button = new JButton[19];
        String[] buttonString = {"7", "8", "9", "+",
                                 "4", "5", "6", "-",
                                 "1", "2", "3", "*",
                                 ".", "/", "C", "√",
                                 "+/-", "=", "0"};
       
        }
        @Override
        public void actionPerformed(ActionEvent ae) {
            if(ae.getSource() == button[0])
                display.append("7");
            if(ae.getSource() == button[1])
                display.append("8");
            if(ae.getSource() == button[2])
                display.append("9");
            if(ae.getSource() == button[3]) {
                //add function[0]
                temporary[0] = Double.parseDouble(display.getText());
                function[0] = true;
                display.setText("");
            }
            if(ae.getSource() == button[4])
                display.append("4");
            if(ae.getSource() == button[5])
                display.append("5");
            if(ae.getSource() == button[6])
                display.append("6");
            if(ae.getSource() == button[7]) {
                //subtract function[1]
                temporary[0] = Double.parseDouble(display.getText());
                function[1] = true;
                display.setText("");
            }
            if(ae.getSource() == button[8])
                display.append("1");
            if(ae.getSource() == button[9])
                display.append("2");
            if(ae.getSource() == button[10])
                display.append("3");
            if(ae.getSource() == button[11]) {
                //multiply function[2]
                temporary[0] = Double.parseDouble(display.getText());
                function[2] = true;
                display.setText("");
            }
            if(ae.getSource() == button[12])
                display.append(".");
            if(ae.getSource() == button[13]) {
                //divide function[3]
                temporary[0] = Double.parseDouble(display.getText());
                function[3] = true;
                display.setText("");
            }
            if(ae.getSource() == button[14])
                clear();
            if(ae.getSource() == button[15])
                getSqrt();
            if(ae.getSource() == button[16])
                getPosNeg();
            if(ae.getSource() == button[17])
                getResult();
            if(ae.getSource() == button[18])
                display.append("0");
        }    
    }

    java gana nam ahuwe balala idea ekak ganna