ElaKiri Programmer's Club

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    මන් නම් හිතන්නේ community එක වැඩිපුරම use කරන stable Language එක්ක තමයි හොද.. මොකද කොහෙන් ගියත් මොන Language එක use කරත් අපි හැමෝම අන්තිමට product or service එකක් නේ develop කරන්නේ ඉතින් support එකයි stable කියන දේ ගොඩක් බලපානවා.:yes::yes::yes::yes::yes:

    Flutter ටික ටික stable වේගෙන එනවා.. :yes: ලොකුම අව්ල JS තරම් third party SDK මදිකම.. :nerd: ඒත් ඉස්සරහට කියන්න බෑ :nerd:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හෙනයා;24556617 said:
    Flutter ටික ටික stable වේගෙන එනවා.. :yes: ලොකුම අව්ල JS තරම් third party SDK මදිකම.. :nerd: ඒත් ඉස්සරහට කියන්න බෑ :nerd:

    ඔව් එක තමයි. දැන් ගොඩක් ලේසි PWA පැත්තට හැරෙන එක .. google එක native features (web-workers) ගොඩක් හදල ඉවරයි දැනටමත් Microsoft එකත් support කරන නිසා ගොඩක් වටිනවා. අනික පට්ට light weight මන් හදනව online e-commerce service එකක් 200kb මුළු app එකම. :yes::yes::yes::yes:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම මේක ට්‍රයි කරා බන් හරි යන්නේ නෑනේ වැරදී එන දත්ත

    https://www.w3schools.com/php7/func_date_sunset.asp
    හදහන් බලන software එකක් හදන්නද යන්නෙ? මම හිතන්නෙ ඔවා ඩේටාබේස් පිටින්ම ඩවුන්ලෝඩ් කරන්න තියනව. ගූගල් කරල බලන්න. ලංකාවෙ අදාල පලාතෙ coordinates දෙන්න ඕනෙ හරිම වෙලාව ගන්න
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    php වලින් ලංකාවේ sunset sunrise එක ගන්න කෝඩ් එකක් නැද්ද?
    මේක හොයාගත්තද බන්? කොහොමත් එක එක දවසට sunset sunrise වෙනස් නේද?
     
    Last edited: