මේකේ කියනවා මචන් usb printer එක COM(serial-port) එකක් විදිහට අදුරගන්නවා නම් PHP serial-
port extension පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ කතාව හරියට තේරුනේ නැ බන්
හොයලා බලන්න වෙනවා තව

thanks මචන්



මම දැනට ප්රින්ට් කරන්නේ මේ ෆන්ෂන් ඒකෙන් මචන්
Code:function invoic_print(){ if (window.print) { var prtContent = document.getElementById("invoice"); var WinPrint = window.open('','','left=0,top=0,width=900,height=auto,toolbar=0,scrollbars=1,status=1'); WinPrint.document.write(prtContent.innerHTML); WinPrint.document.close(); WinPrint.focus(); WinPrint.print(); WinPrint.close(); } } </script>
මෙම කලාම කෙලින්ම ප්රින්ට් වෙන්නනේ නැ. print dialog box එක හරහා printer එක තෝරලා
තමා මේකෙන් වැඩේ කරන්න වෙන්නේ. උබ කීවෙත් මේ වගේ එකක්ද ?
addon හදන එක ගැන මම වැඩිය දන් නැ මචන්.
පුළුවන් නම මට addon හදන්නයි custom web browser එකක් හදන්නයි use කරන technology
ගැන පොඩ්ඩක් කියන්නකෝ. එතකොට පොඩ්ඩක් මට හොයලා බලන්න පුළුවන්



මේකේ කියනවා මචන් usb printer එක COM(serial-port) එකක් විදිහට අදුරගන්නවා නම් PHP serial-
port extension පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ කතාව හරියට තේරුනේ නැ බන්
හොයලා බලන්න වෙනවා තව
thanks මචන්



මචො, මේ කියලා තියෙන විදිය හරි.
තියෙන හැම ක්රමයක්ම try කරලා මම නම් අන්තිමට හොදම දේ කියලා තේරුම් ගත්තෙ
Internet Explorer වලට ActiveX එකක් හදන එක, ඒ ක්රමය ගොඩාක් ලේසියි. දැනට ගොඩක් අය කරන්නෙ ඔය දේ තමයි. එහෙම නැත්නම් Browser එකෙන් එකට addon / extension හදන්න වෙනවා, ගොඩක් bank වල කරලා තියෙන්නෙත් ඔය කරමේට තමයි.
ඒත් Run කරන්න නම් වෙන්නෙ Windows වල. මොන ක්රමෙන් හැදුවත් බොහෝවිට Hardware නිසා platform dependent වෙනවා,
තව Java Applet වලින් කරන්නත් ක්රමයක් තියෙන්වා, ඒක ගැන නම් මම දන්නෙ නැ
මේක පොඩ්ඩක් බලන්න.
http://scriptx.meadroid.com/home.aspx
අපි Activex එකක් හදනවට වඩා, Digitally sign කරලා තියෙන ocx එකක් ගන්න එක හොදයි Security ප්රශ්න හින්දා, නැත්නම් ඔක්කොටම කලින් Certificate Install කර කර ඉන්න වෙයි.



macho, Script එක Run වෙන්නෙ Local Server වලද ?![]()
එහෙම නම් ඕන තරම් ක්රම තියෙනවා,
http://php.net/manual/en/function.printer-open.php
කෙලින්ම Printer Port එකකත් දෙන්න පුලුවන්.
client වෙන Box එකක ඉන්නවා නම්
Pos Bill එකක මෙන්න මේවගේ එකක් මම කලා මතකයි,
http://phpstarter.net/2010/05/send-print-jobs-directly-from-php/

js ක්රමේ ඔක තමයි .ඔයා දනටමත් දන්නව ඈති නෙ ඔක සාර්තක නැ කියල .මම දැනට ප්රින්ට් කරන්නේ මේ ෆන්ෂන් ඒකෙන් මචන්
මෙම කලාම කෙලින්ම ප්රින්ට් වෙන්නනේ නැ. print dialog box එක හරහා printer එක තෝරලාCode:function invoic_print(){ if (window.print) { var prtContent = document.getElementById("invoice"); var WinPrint = window.open('','','left=0,top=0,width=900,height=auto,toolbar=0,scrollbars=1,status=1'); WinPrint.document.write(prtContent.innerHTML); WinPrint.document.close(); WinPrint.focus(); WinPrint.print(); WinPrint.close(); } } </script>
තමා මේකෙන් වැඩේ කරන්න වෙන්නේ. උබ කීවෙත් මේ වගේ එකක්ද ?
addon හදන එක ගැන මම වැඩිය දන් නැ මචන්.
පුළුවන් නම මට addon හදන්නයි custom web browser එකක් හදන්නයි use කරන technology
ගැන පොඩ්ඩක් කියන්නකෝ. එතකොට පොඩ්ඩක් මට හොයලා බලන්න පුළුවන්
මෙක දැනගෙන ලියපු එකක් ද ? නොදැන ලියපු එකක් ද ?<?php
$elakiri = array("patta" , "supiri" , "ela" , "niyamaaai");
var_dump($elakiri);
?>
if(count($elakiri) <= 1)
{
echo "jaya weewaaaa!![]()
";
}
else
{
echo "chaatarrrrrrrrrrrrrr!";
}

Equation එක වැරදියි වගේ නේද ?
js ක්රමේ ඔක තමයි .ඔයා දනටමත් දන්නව ඈති නෙ ඔක සාර්තක නැ කියල .
client එකක් ලියන උද්ව් කරන්න පුලුවන් දන්න programming languages ටික කිව්වොත්
C# පුලුවන්නම් එලකිරි client එකක් හදාගන්න පුලුවන් . මම sample එකක් හෙට PM කරන්නම් .ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි
ඕව් සහෝ JS එක හරියන් නැ. මම programing languages වලින් දන්නේ java and C# තමා වැඩක් කරගන්න පුළුවන් මට්ටමට.
අනිත් ඒවා ටිකක් අත ගාලා තියනවා විතරයි
honda programming poth download kara ganna puluwan e-bboks thiyena web sites tikaka names kiyapanko ban. godak internet eke thiyena ebook site wala download eka wada na.

මෙක දැනගෙන ලියපු එකක් ද ? නොදැන ලියපු එකක් ද ?
Equation එක වැරදියි වගේ නේද ?
![]()

Equation newe machan hadissiyata condition eke true wena segment eka maaru wela! aaa
if eke php tag eka missing!
";
";


තවත් උදවුවක් ඕනෙ...
frame එකක buttons 10ක් විතර තියෙනව. මට ඕනෙ මේ buttons වලින් කෝක click කලත් එකම method එකක් call වෙන්න.. එකින් එක button එකට වෙන වෙනම Action performed ලියන්නෙ නැතුව මේක කරගන්න විදියක් තියෙනවද?![]()
import java.awt.*;
import javax.swing.*;
import java.awt.event.*;
public class Calculator extends JFrame implements ActionListener {
JPanel[] row = new JPanel[5];
JButton[] button = new JButton[19];
String[] buttonString = {"7", "8", "9", "+",
"4", "5", "6", "-",
"1", "2", "3", "*",
".", "/", "C", "√",
"+/-", "=", "0"};
}
@Override
public void actionPerformed(ActionEvent ae) {
if(ae.getSource() == button[0])
display.append("7");
if(ae.getSource() == button[1])
display.append("8");
if(ae.getSource() == button[2])
display.append("9");
if(ae.getSource() == button[3]) {
//add function[0]
temporary[0] = Double.parseDouble(display.getText());
function[0] = true;
display.setText("");
}
if(ae.getSource() == button[4])
display.append("4");
if(ae.getSource() == button[5])
display.append("5");
if(ae.getSource() == button[6])
display.append("6");
if(ae.getSource() == button[7]) {
//subtract function[1]
temporary[0] = Double.parseDouble(display.getText());
function[1] = true;
display.setText("");
}
if(ae.getSource() == button[8])
display.append("1");
if(ae.getSource() == button[9])
display.append("2");
if(ae.getSource() == button[10])
display.append("3");
if(ae.getSource() == button[11]) {
//multiply function[2]
temporary[0] = Double.parseDouble(display.getText());
function[2] = true;
display.setText("");
}
if(ae.getSource() == button[12])
display.append(".");
if(ae.getSource() == button[13]) {
//divide function[3]
temporary[0] = Double.parseDouble(display.getText());
function[3] = true;
display.setText("");
}
if(ae.getSource() == button[14])
clear();
if(ae.getSource() == button[15])
getSqrt();
if(ae.getSource() == button[16])
getPosNeg();
if(ae.getSource() == button[17])
getResult();
if(ae.getSource() == button[18])
display.append("0");
}
}