බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි
බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි
Tuesday, November 19, 2013
තමා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීමට බෞද්ධ අන්තවාදීන් සූදානම් බව අසාද් සාලි බී බී සී සේවයට ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව පුරා අන්තවාදී වහාබ්වාදය පැතිර වීමේ මූලිකයෙක් වන අසාද් සාලි, සිය දෙවන බිරිය ලෙස විවාහ කරගෙන ඇත්තේ ද බෞද්ධ කාන්තාවකි. එල් ටී ටී ඊ සමයේදී මුස්ලිම් වරුන්ට සිදු වූ ඝාතන පිළිබඳ නිහඩව සිටි ඔහු හදිසියේම මුස්ලිම් වීරයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණ ඇත්තේ කවර අදහසකින්ද යන්න පිළිබඳව බොහෝ විචාරකයෝ සැක පහළ කරති.
අසාද් සාලි පසුගියදා මදුරාසියට ගොස් මුස්ලිම්වරු හා දෙමළ ජනතාව අවි අතට ගෙන සිංහල බෞද්ධයින්ට එරෙහිව සටන් කළ යුතු බව ප්‍රකාශ කර තිබුණි. ඒ සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගැනීමක්ද සිදු විය. බෞද්ධයින් 26,000ක් මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් නැගෙනහිර සහ උතුරේදී දිවිපූජා කළ බවත්, ඒ පිළිබඳ කිසිදු කෙලෙහි ගුණයක් අසාද් සාලි වැන්නවුන්ට නැති බවත්, මුස්ලිම්වරු බිය වද්දමින් ඔවුන්ගේ ඡන්දය ගරා ගැනීමේ අළුත් ව්‍යාපාරයක ඔහු නියැලෙමින් ඇති බවත් ඇතැම් මුස්ලිම් ජාතිකයින්ම ප්‍රකාශ කරති.
බී.බී.සී. ය විසින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට විවේචනය කරමින්, බෞද්ධ අන්තවාදයක් පවතින බවටත් ප්‍රකාශ කරමින් පසුගියදා ඉදිරිපත් කළ වීඩියෝව පහතින් දැක්වේ. අසාද් සාලි විසින් එම වීඩියෝවට ලබාදෙන පණිවඩුය බෞද්ධයන් කෙරෙහි ද්වේශ සහගතව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව බෞද්ධ සංවිධාන එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබේ.
විඩියෝව නැරඹිම සදහා කරැණාකර පහත සැබැදියට පිවිසෙන්න
http://www.sathyanews.com/2013/11/blog-post_3280.html

සිංහල අන්තවාදීන්? අනේ බල්ලෝ එහෙනම් අර වික්‍රමබාහු කියන අවජාතකය තාමත් හුස්ම ගන්නෙ ඇයි?