බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි

    බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි
    Tuesday, November 19, 2013

    තමා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීමට බෞද්ධ අන්තවාදීන් සූදානම් බව අසාද් සාලි බී බී සී සේවයට ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා‍ව පුරා අන්තවාදී වහාබ්වාදය පැතිර වීමේ මූලිකයෙක් වන අසාද් සාලි, සිය දෙවන බිරිය ලෙස විවාහ කරගෙන ඇත්තේ ද බෞද්ධ කාන්තාවකි. එල් ටී ටී ඊ සමයේදී මුස්ලිම් වරුන්ට සිදු වූ ඝාතන පිළිබඳ නිහඩව සිටි ඔහු හදිසියේම මුස්ලිම් වීරයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණ ඇත්තේ කවර අදහසකින්ද යන්න පිළිබඳව බොහෝ විචාරකයෝ සැක පහළ කරති.

    අසාද් සාලි පසුගියදා මදුරාසියට ගොස් මුස්ලිම්වරු හා දෙමළ ජනතාව අවි අතට ගෙන සිංහල බෞද්ධයින්ට එරෙහිව සටන් කළ යුතු බව ප්‍රකාශ කර තිබුණි. ඒ සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගැනීමක්ද සිදු විය. බෞද්ධයින් 26,000ක් මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් නැගෙනහිර සහ උතුරේදී දිවිපූජා කළ බවත්, ඒ පිළිබඳ කිසිදු කෙලෙහි ගුණයක් අසාද් සාලි වැන්නවුන්ට නැති බවත්, මුස්ලිම්වරු බිය වද්දමින් ඔවු‍න්ගේ ඡන්දය ගරා ගැනීමේ අළුත් ව්‍යාපාරයක ඔහු නියැලෙමින් ඇති බවත් ඇතැම් මුස්ලිම් ජාතිකයින්ම ප්‍රකාශ කරති.

    බී.බී.සී. ය විසින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට විවේචනය කරමින්, බෞද්ධ අන්තවාදයක් පවතින බවටත් ප්‍රකාශ කරමින් පසුගියදා ඉදිරිපත් කළ වීඩියෝව පහතින් දැක්වේ. අසාද් සාලි විසින් එම වීඩියෝවට ලබාදෙන පණිවඩුය බෞද්ධයන් කෙරෙහි ද්වේශ සහගතව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව බෞද්ධ සංවිධාන එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබේ.

    විඩියෝව නැරඹිම සදහා කරැණාකර පහත සැබැදියට පිවිසෙන්න
    http://www.sathyanews.com/2013/11/blog-post_3280.html
     
    • Like
    Reactions: prabo22

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රතු පාටින් දාන් එපා බන් කියවන්න අමාරුයි මස් කඩේ වගේ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :lol:සිංහල අන්තවාදීන්? අනේ බල්ලෝ එහෙනම් අර වික්‍රමබාහු කියන අවජාතකය තාමත් හුස්ම ගන්නෙ ඇයි?
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    බෞද්ධයෝ මාව මරන්න හදනවා - අසාද් සාලි
    Tuesday, November 19, 2013

    තමා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීමට බෞද්ධ අන්තවාදීන් සූදානම් බව අසාද් සාලි බී බී සී සේවයට ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා‍ව පුරා අන්තවාදී වහාබ්වාදය පැතිර වීමේ මූලිකයෙක් වන අසාද් සාලි, සිය දෙවන බිරිය ලෙස විවාහ කරගෙන ඇත්තේ ද බෞද්ධ කාන්තාවකි. එල් ටී ටී ඊ සමයේදී මුස්ලිම් වරුන්ට සිදු වූ ඝාතන පිළිබඳ නිහඩව සිටි ඔහු හදිසියේම මුස්ලිම් වීරයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණ ඇත්තේ කවර අදහසකින්ද යන්න පිළිබඳව බොහෝ විචාරකයෝ සැක පහළ කරති.

    අසාද් සාලි පසුගියදා මදුරාසියට ගොස් මුස්ලිම්වරු හා දෙමළ ජනතාව අවි අතට ගෙන සිංහල බෞද්ධයින්ට එරෙහිව සටන් කළ යුතු බව ප්‍රකාශ කර තිබුණි. ඒ සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගැනීමක්ද සිදු විය. බෞද්ධයින් 26,000ක් මුස්ලිම්වරුන්ගේ අයිතිය වෙනුවෙන් නැගෙනහිර සහ උතුරේදී දිවිපූජා කළ බවත්, ඒ පිළිබඳ කිසිදු කෙලෙහි ගුණයක් අසාද් සාලි වැන්නවුන්ට නැති බවත්, මුස්ලිම්වරු බිය වද්දමින් ඔවු‍න්ගේ ඡන්දය ගරා ගැනීමේ අළුත් ව්‍යාපාරයක ඔහු නියැලෙමින් ඇති බවත් ඇතැම් මුස්ලිම් ජාතිකයින්ම ප්‍රකාශ කරති.

    බී.බී.සී. ය විසින් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට විවේචනය කරමින්, බෞද්ධ අන්තවාදයක් පවතින බවටත් ප්‍රකාශ කරමින් පසුගියදා ඉදිරිපත් කළ වීඩියෝව පහතින් දැක්වේ. අසාද් සාලි විසින් එම වීඩියෝවට ලබාදෙන පණිවඩුය බෞද්ධයන් කෙරෙහි ද්වේශ සහගතව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව බෞද්ධ සංවිධාන එය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබේ.

    විඩියෝව නැරඹිම සදහා කරැණාකර පහත සැබැදියට පිවිසෙන්න
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මොකද්ද බන් මේ විකාරේ. මට දැන් හොදටම ඇති වෙලා තියෙන්නේ මේවට කැ ගහල. හැමදාම අපි මෙතන පොර ටෝක් දෙනවා මුන්ව මරන්න ඕන, කපන්න ඕන, වඳ කරලා දන්න ඕන කියල. හැමදාම කියනවා විතරද? යම්කිසි දෙයක් කරපු පිරිසකුත් ඉන්නවා. හැබැයි උන් එළකිරි facebook වල කෑගහන එවුන් නෙමෙයි. අපි කවද ද සංවිදානය වෙන්නේ? කවදද ගේම පටන් ගන්නේ? කවුද නායකත්වයක් ගන්නේ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Minisata sevayak karanna yana vita cost ekak yana nisa, viyadam nokara horata chandha laba ganime new method eka Jathivadaya avissimai. Mea hora method eka Tamilnadu method or Jayalalitha method ekata samanaya. Yati aramuna chandha laba ganimaya. Srilanka wa pura muslin warun hodin jivath vei. Ohunata problem ekak natha. Podi podi problem sinhala tamil muslim katath podu evaya. Ava discussion magin solve kara atha. Muslim warun world eke nidahase hodinma jivath vanne srilankawe kiwwoth nivaradiya. Boru Muslim politicians la boru false problem danne jathivadaya penna lesiyen channdha laba ganimataya. Muslim janathaveni oya kapati kam valata ahu venna epa . Obata avanka sevayak [jathivadaya newe] kara athi ayata pamanak chandhaya denna.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකන් හිටහන් බන් එක එකාට ගේම දෙන්නේ නැතුව, උඹ උඹේ දියුණුව බලාගණින් වැඩක් පලක් නැති උන් දාන ඇම වලට අහුනොවි.
     
    සාලි නම් ඇදගෙන නාන එකා ඌ ගැන මුන් කලබල වෙලා අන්තිමට දේශපාලන අතකොලුවක් වෙනවා
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මොකද්ද බන් මේ විකාරේ. මට දැන් හොදටම ඇති වෙලා තියෙන්නේ මේවට කැ ගහල. හැමදාම අපි මෙතන පොර ටෝක් දෙනවා මුන්ව මරන්න ඕන, කපන්න ඕන, වඳ කරලා දන්න ඕන කියල. හැමදාම කියනවා විතරද? යම්කිසි දෙයක් කරපු පිරිසකුත් ඉන්නවා. හැබැයි උන් එළකිරි facebook වල කෑගහන එවුන් නෙමෙයි. අපි කවද ද සංවිදානය වෙන්නේ? කවදද ගේම පටන් ගන්නේ? කවුද නායකත්වයක් ගන්නේ?

    හරි... දැන් උඹ රෙඩිද ?
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    නිකන් හිටහන් බන් එක එකාට ගේම දෙන්නේ නැතුව, උඹ උඹේ දියුණුව බලාගණින් වැඩක් පලක් නැති උන් දාන ඇම වලට අහුනොවි.

    ජාතියට හෙන ගැහුවත් කමක් නැ තමන්ගේ බඩ පිරෙනවනමි නේද ? පල ඩෝ යන්න තොපි වගේ එවුන් හින්දා තමයි මෙ තමිබි මෙච්චර දැන් නටන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පොඩියට ,කළුපාට්න් දාපන් බන් ඕක කියවන කොට එපා වෙනවා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට නම් හිතෙන්නේ මිනිහා බොරු කියලා රට පනින්නේ හදන්නේ දේශපාළණ වශයෙන් තර්ජනයක් තියෙනවා කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතියට හෙන ගැහුවත් කමක් නැ තමන්ගේ බඩ පිරෙනවනමි නේද ? පල ඩෝ යන්න තොපි වගේ එවුන් හින්දා තමයි මෙ තමිබි මෙච්චර දැන් නටන්නේ

    රස්සාවක් කරන්නේ නෑ නේද උඹ ?