ඔන්න මම ගොඩක් කල් හිතල LG G2 එකක් ගත්ත..ඇත්තටම ගන්න හිටියේ NEXUS 5 එක.ඒත් එකේ battery life එක හොද නැහැ..ඒක හින්දා තමා මේක ගත්තේ..මේකේ 3000 mAh battery එකක් තියෙන්නේ..මේ ෆෝන් එකට මෙහෙ මාරම ඉල්ලුමක් තියෙන්නේ.පලවෙනි හේතුව තමා මේකේ battery life එක.කැමරා quality එකත් පට්ටයි.snapdragon 800 දාලා මුලින්ම ආපු ෆෝන් එක තමා මේක..ස්පීඩ් එක ඉතින් අහන්න දෙයක් නැහැ superb
....ගොඩක් අමාරුවෙන් මේකේ 32GB black එකක් හොයාගත්තේ..16GB නම් තිබ්බා..ගන්න අයට කියන්න තියෙන්නේ මේක 2013 ආපු හොදම ෆෝන් එකක්..බය නැතුව ගන්න..
මෙන්න nexus 5 එකේ battery life test එක.
මෙන්න LG G2 එකේ battery life test එක

මෙන්න LG G2 එකේ battery life test එක

Last edited:




