ElaKiri Programmer's Club

Mr.Horus

Member
Nov 15, 2013
392
46
0
~Between codes~
machan mata dan thawa seen ekak danaganna ona access wala.mama access table eka empty karala aluthen value add karanakota app eken first data row eka add wenne naha.e row eka manually add karala eeta passe app eken add kalama add wenawa :confused:
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    programmers.png
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    thread 1ක් දාන්නේ කොහොමද?

    :dull::dull:
    1. elakiri home page eke site navigation group eke forum link ekata yanna
    2. ita passe oyage thread eketa adala catagory eka thoranna (elakiri talk, elakiri help wage one ekak)
    3. itapasse forum tool kiyana thana click karala post new thread thoranna

    :nerd::nerd:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    php එක්ක පාවිච්චි කරන පුළුවන් reporting tool ගැන කට්ටිය මොකද කියන්නේ. මොකක්ද පාවිච්චි
    කරලා තියන හොදම ටුල් එක php එක්ක. මේ ගැන හොයනකොට මට මේවා ගැන තොරතුරු ලැබුනා
    1. Logi Report
    2. DataVision
    3. Report manager
    4. MySQL Reports
    5. myDBR (Web Based)
    6. i-net Clear Reports

    මේවට අමතරව Jasper Reports php එක්ක පාවිච්චි කරන්න පුළුවන් කියලත් තිබ්බා

    ඉතින් මොකද මේ ගැන හිතන්නේ. මේවට අමතරව තව හොද tool එහෙම දන්නවද අපේ යාලු
    වෝ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mama ada dawasema elakiri eke :dull:
    mokuth karanna hithenne na ban kammali
    eka line ekak gahanawa
    ek enawa
    post ekak balanawa
    ....

    mokada ban karanne mata wada karanna patta kammali neh . :confused:

    :oo::oo:
    sirawatama ban mama office eke inne. ada office eketh karanna wadi wadak
    na ban. :rolleyes:
    meke danna monawa hari deyak hoyanna kiyala baluwe. patta nidi mathak awa. ita asse wade maga hitta :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    mama ada dawasema elakiri eke :dull:
    mokuth karanna hithenne na ban kammali
    eka line ekak gahanawa
    ek enawa
    post ekak balanawa
    ....

    mokada ban karanne mata wada karanna patta kammali neh . :confused:

    machan mama anatha wenda busy ban. wada koti ganak. but karanda hitenne naha. boring wage ban. mehema welama naha kalin. mata ledak hadilada danne naha ban. mokada karanne ? :confused::confused::confused: sirawatama kiwwe ban.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මේ දවස් ටිකේම නිදි මැරුව බන්. දැන් ප්‍රොජෙක්ට් එකේ අවසාන ටික කරන්නේ. අමාරු ටික කරලා ඉවරයි. ලේසි ටිකක් කරන්ඩ තියන්නේ. එත් කරන්ඩ හිතෙන්නේ නැහැ බන්. මොකද කරන්නේ බන්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan mama anatha wenda busy ban. wada koti ganak. but karanda hitenne naha. boring wage ban. mehema welama naha kalin. mata ledak hadilada danne naha ban. mokada karanne ? :confused::confused::confused: sirawatama kiwwe ban.

    :oo::oo:
    matath oya lede dan tika dawasaka idala thiyanawa ban.
    com eka laga payak idagana hitiyoth wadakata athi wadak karala thiyenne
    20 min withara :confused:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    අද ඔෆ් වෙලා ගෙදර යන ගමන් මචන් එකට වත් ගිහින් සප්පායම් වෙන්ඩ ඕනේ. බලමුකෝ ඒ බෙහෙතෙන් වත් වැඩක් වෙයිද කියලා
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    machan mama anatha wenda busy ban. wada koti ganak. but karanda hitenne naha. boring wage ban. mehema welama naha kalin. mata ledak hadilada danne naha ban. mokada karanne ? :confused::confused::confused: sirawatama kiwwe ban.

    මේ දවස් ටිකේම නිදි මැරුව බන්. දැන් ප්‍රොජෙක්ට් එකේ අවසාන ටික කරන්නේ. අමාරු ටික කරලා ඉවරයි. ලේසි ටිකක් කරන්ඩ තියන්නේ. එත් කරන්ඩ හිතෙන්නේ නැහැ බන්. මොකද කරන්නේ බන්.

    :oo::oo:
    matath oya lede dan tika dawasaka idala thiyanawa ban.
    com eka laga payak idagana hitiyoth wadakata athi wadak karala thiyenne
    20 min withara :confused:

    අද ඔෆ් වෙලා ගෙදර යන ගමන් මචන් එකට වත් ගිහින් සප්පායම් වෙන්ඩ ඕනේ. බලමුකෝ ඒ බෙහෙතෙන් වත් වැඩක් වෙයිද කියලා

    matath okama thama , wada thiyenawa karanna eth kammali .:oo:

    me dawaswala bo wena ledak da danne na :baffled:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    php එක්ක පාවිච්චි කරන පුළුවන් reporting tool ගැන කට්ටිය මොකද කියන්නේ. මොකක්ද පාවිච්චි
    කරලා තියන හොදම ටුල් එක php එක්ක. මේ ගැන හොයනකොට මට මේවා ගැන තොරතුරු ලැබුනා
    1. Logi Report
    2. DataVision
    3. Report manager
    4. MySQL Reports
    5. myDBR (Web Based)
    6. i-net Clear Reports

    මේවට අමතරව Jasper Reports php එක්ක පාවිච්චි කරන්න පුළුවන් කියලත් තිබ්බා

    ඉතින් මොකද මේ ගැන හිතන්නේ. මේවට අමතරව තව හොද tool එහෙම දන්නවද අපේ යාලු
    වෝ
    mewa uba use karala thiyenawa da machn ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මේ දවස් ටිකේම නිදි මැරුව බන්. දැන් ප්‍රොජෙක්ට් එකේ අවසාන ටික කරන්නේ. අමාරු ටික කරලා ඉවරයි. ලේසි ටිකක් කරන්ඩ තියන්නේ. එත් කරන්ඩ හිතෙන්නේ නැහැ බන්. මොකද කරන්නේ බන්.

    මචෝ, ඕක ඔයාට විතරක් නෙමෙයි හමෝටම තියෙනවා, සමහර Project හදිස්සියෙම ඉවර කරන්න උනාම, milestone එකක් ලං උනාම, team එකේ එකෙක් නිවාඩු ගත්තම

    කාටත් ඔය ප්‍රශ්නෙ එනවා, සමහර විට දවස් ගානක් උදේ 8 ඉදන් රැ 9,10 වෙනකල් වැඩ කරන්න වෙනවා, ඒ විදියට වැඩ කරන්න පුරුදු වෙනකල් මාර අමරුයි, පුරුදු උනාම නම් අව්ලක් නැ.

    මගේ අද්දැකීමෙ හැටියට,
    මචො, පැය 3,4 ක් ව්ක දිගට එකම දේ කරන්න එපා, ප්‍රොජෙක්ට් එකේ උනත් එකදිගටම coding ම කර කර ඉන්නෙ නැතුව මගින් මගට UI එක හදන්න, database හදන්න, නැත්නම් එකම දේ කරන එක මොලේටත් හොද නැ,

    පැය දෙකතුනකට පරක් එලියට හරි ලග ඉන්න යලුව්ක් ලගට හරි පොඩ්ඩක් ගිහින් එන්න, ගොඩක් වෙලා එපා, ගොඩක් වෙලා හිටියොත් ආයෙ ඔලුරෙ තිබ්බ එවා අමතක වෙනවා,

    Display එකේ Settings වෙනස් කරලා ඔයාගෙ ඇහැට හොදම ගානට තියාගන්න, අඩු වෙන තරමට හොදයි, ඒත් ගොඩාක් ම අඩු කරනත් එපා,

    වැඩ කරකර ඉන්න ගමන් පොඩි විනඩි පහක Brake එකකට Youtube එකට යන්න, FB යන්න, ලස්ස්න කෙල්ලෙක්ගෙ photo ටිකක් බලන්න, Ek thread එකක් බලන්න වගේ පොඩි දෙයක් කරන්න, ඒත් ගිහින් ඇබ්බැහි වෙන්න එපා.

    ඔලුව ගොඩක්ම බැ කියනවා නම් Porn එකක් බලල පොඩි Release කිරිමක් කරගත්තනම් තවත් හොදයි,,,,,,,

    එපාම වෙලා නම් Project එකේ වෙන තැනකින් ආයෙ පටන් ගන්න කර කර හිටපු තැන පස්සෙ කරන්න, එකම තැන දවස් දෙක තුනක් හිටියම තමයි ඔය ප්‍රශ්නෙ එන්නෙ , ,,

    තව දෙයක් තමයි Music... ඒක ඔයාට ගැලපෙන Style එක තෝරගන්න, කැමති නැති සිංදු අහගෙන radio අහගෙන නම් තියෙන මූඩ් එකත් යනවා, මට නම් Programming කරන වෙලාවට අනිවා Metal / Rock තමයි අහන්න ඕන, fast Music වලට අපේ ඔලුවත් මෝල් වෙනවා, :D:D:yes:
     
    • Like
    Reactions: Error365!