data set eka table eka drop karala ayet update karapan![]()
schema eka ayet hadagannawa table changes ekka
machan mata eka hariyata therune naha..poddak explain karanawada?
data set eka table eka drop karala ayet update karapan![]()
schema eka ayet hadagannawa table changes ekka
වෙලාව තියෙන විදියට උදවු කරන්නම්. විස්තර PM කරන්නehenam mata help karanna puluwanda?

thread 1ක් දාන්නේ කොහොමද?




- elakiri home page eke site navigation group eke forum link ekata yanna
- ita passe oyage thread eketa adala catagory eka thoranna (elakiri talk, elakiri help wage one ekak)
- itapasse forum tool kiyana thana click karala post new thread thoranna
![]()

metike ape programmersla set eka godak busy wage
kisi saddayak na


mama ada dawasema elakiri eke
mokuth karanna hithenne na ban kammali
eka line ekak gahanawa
ek enawa
post ekak balanawa
....
mokada ban karanne mata wada karanna patta kammali neh .![]()



mama ada dawasema elakiri eke
mokuth karanna hithenne na ban kammali
eka line ekak gahanawa
ek enawa
post ekak balanawa
....
mokada ban karanne mata wada karanna patta kammali neh .![]()


sirawatama kiwwe ban.machan mama anatha wenda busy ban. wada koti ganak. but karanda hitenne naha. boring wage ban. mehema welama naha kalin. mata ledak hadilada danne naha ban. mokada karanne ?sirawatama kiwwe ban.



machan mama anatha wenda busy ban. wada koti ganak. but karanda hitenne naha. boring wage ban. mehema welama naha kalin. mata ledak hadilada danne naha ban. mokada karanne ?sirawatama kiwwe ban.
මේ දවස් ටිකේම නිදි මැරුව බන්. දැන් ප්‍රොජෙක්ට් එකේ අවසාන ටික කරන්නේ. අමාරු ටික කරලා ඉවරයි. ලේසි ටිකක් කරන්ඩ තියන්නේ. එත් කරන්ඩ හිතෙන්නේ නැහැ බන්. මොකද කරන්නේ බන්.
matath oya lede dan tika dawasaka idala thiyanawa ban.
com eka laga payak idagana hitiyoth wadakata athi wadak karala thiyenne
20 min withara![]()
අද ඔෆ් වෙලා ගෙදර යන ගමන් මචන් එකට වත් ගිහින් සප්පායම් වෙන්ඩ ඕනේ. බලමුකෝ ඒ බෙහෙතෙන් වත් වැඩක් වෙයිද කියලා


mewa uba use karala thiyenawa da machn ?php එක්ක පාවිච්චි කරන පුළුවන් reporting tool ගැන කට්ටිය මොකද කියන්නේ. මොකක්ද පාවිච්චි
කරලා තියන හොදම ටුල් එක php එක්ක. මේ ගැන හොයනකොට මට මේවා ගැන තොරතුරු ලැබුනා
මේවට අමතරව Jasper Reports php එක්ක පාවිච්චි කරන්න පුළුවන් කියලත් තිබ්බා
ඉතින් මොකද මේ ගැන හිතන්නේ. මේවට අමතරව තව හොද tool එහෙම දන්නවද අපේ යාලුවෝ
මේ දවස් ටිකේම නිදි මැරුව බන්. දැන් ප්‍රොජෙක්ට් එකේ අවසාන ටික කරන්නේ. අමාරු ටික කරලා ඉවරයි. ලේසි ටිකක් කරන්ඩ තියන්නේ. එත් කරන්ඩ හිතෙන්නේ නැහැ බන්. මොකද කරන්නේ බන්.

