අය වැය 2013...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    405163_2488378144138_1021760374_n.jpg

    මොනාද බන් අලුත් තත්වේ... අපිලට මොනවද දීලා තියෙන්නේ... රිදෙන්නම දීලද, මොනවද නග්ගල තියෙන්නේ? මොනවද බස්සල තියෙන්නේ? දන්න කෙනෙක් කියපල්ලකෝ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලබන වසරේ සිට රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව මසකට රුපියල් 1200කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    2006 වසරට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 500න්ද 2006 වසරට පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට එම දීමනාව රුපියල් 350න්ද වැඩි කිරීමට යෝජනා කරන බව හෙතෙම කියයි.

    2014 අය වැය කතාව ජනාධිපතිවරයා විසින් අද (21) පාර්ලිමේන්තු හමුවේ තැබූ අතර පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අදාළ දීමනා වැඩිකරන ලෙස එහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

    එසේම මාසයට රුපියල් 1250 බැගින් අවුරුදු 63ට වැඩි ගොවීන් සඳහා විශ්‍රාම වැටුපක් ලබන වසරේ සිට යෝජනා කරන බව ද හෙතෙම පැවසීය.

    ඒ සඳහා රුපියල් මිලියන 1000ක ප්‍රාග්ධන අරමුදලක් අරඹන බවද ඔහු කීවේය.

    තවද විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන්ටලබාදෙන දීමනාව සියයට 5කින් වැඩි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    තට්ටු නිවාස 5000ක් ඉදිකර කොළඹ ජීවත්වන තාවකාලික පදිංචිකරුවන් එහි පදිංචි කිරීමට මූලිකත්වය දෙන බවද හෙතෙම කීවේය.

    කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් 250,000 දක්වා ණය ලබාදීමට යෝජනා කරන බව ඒ මහතා සඳහන් කළේය.

    වයස අවුරුදු 68 දක්වා කාන්තාවන්ට එම අවස්ථාව හිමිවන අතර එය පොලී රහිත ණයක් බවද කීයා සිටියේය.

    කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරන බවත් හෙතෙම පැවසීය.

    තවද රෝහල් කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 1500කින් වැඩි කරන බවද මහරගම පිළිකා රෝහලේ වසර 3ක පෝළිම මාස 6 දක්වා අඩු කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    කොළඹ ඇතුළුව ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක් සංවර්ධනය කිරීම තුළින් එම තදබදය අඩු කිරීමට යෝජනා කරන බව හෙතෙම කීවේය.

    ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කරන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    උසාවි කටයුතු සඳහා තාක්ෂණික පහසුකම් යොදා ගත යුතු බවත් ඒ අනූව නීති අධිකරණ ක්ෂේත්‍රය පුළුල් කිරීමට වසර 5ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් හෙතෙම කීවේය.

    ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක‍් කොළඹ පිහිටුවීමට ද එමගින් යෝජනා කරන බව ඔහු පැවසීය.

    විනිසුරුවන්ගේ පෞද්ගලික දීමනා සියයට 8කින් වැඩි කිරීමට යෝජනා කරන බවද ඔහු සඳහන් කළේය.

    විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකගාර ප්‍රශ්න විසඳීම සඳහා රුපියල් බිලියන 15,000ක මුදලක් වැය කරමින් නව නේවාසිකාගාර ඉදිකිරීම් මේවන විට සිදුවන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එමගින් පළමු හා දෙවන වසර සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න අවම වන බව පෙන්වාදුන්නේය.

    කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත සමාගම් සඳහා 2014 වසරේ සිට වසර 3ක කාලයක් අර්ධ බදු සහන ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

    2014දී සියයට 5.2කින්, 2015දී සියයට 4.5කින් හා 2016 දී සියයට 3.8කින් අය වැය හිඟය අඩු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය.

    එසේම සියයට 65කින් රාජ්‍ය ණය ප්‍රමාණය අඩුකරන බවද හෙතෙම පැවසීය.

    ලංගම බස් රථ සංඛ්‍යාව 2000කින් වැඩි කරන බව පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යපාර 54න් 47ක් මේවන විට ලාබ ලබමින් පවතින බවද කියා සිටියේය.

    පොල් කර්මාන්තය ශක්තිමත් කරමින් පොල් තෙල් ආනයනය සීමා කරන බවද හෙතෙම කීවේය. රාජ්‍ය සේවකයින්ට, පොහොර සහනාධාරය සඳහා විශාල මුදලක් වැය කරන බවත් ඒ වියදම් කළමනාකරණය කරගත යුතු බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    උතුරේ හා දකුණේ පානීය ජල ව්‍යාපෘති විදුලි ව්‍යාපෘති නිම කිරීමට රුපියල් මිලියන 1400ක් වෙන් කරනබවද හෙතෙම කීවේය.

    දැනට 350 සපයන සියලු පොහොර යල හා මහ කන්නයේ වී වගාව සඳහා අඛණ්ඩව ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

    කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ගොඩ නැංවීමට වසරක වරක් අක්කරයකට රුපියල් 5000ක සහනාධාරයක් ලබාදීමට යෝජනා කරන බවද ඔහු කීවේය.

    ඛනිජ තෙල් සංස්ථාවේ පැරණි නල පද්ධතිය අලුත් වැඩියා කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

    2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

    මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දේකේම පහසුකම් මේවන විට වැඩිකරමින් පවතින බවද 2014 අය වැය කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    කෙසේ වුවද 2014 අය වැය කතාව එජාපයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන ජවිපෙ මන්ත්‍රීන් වර්ජනය කරන ලදී.

    adaderana
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරන බවත් හෙතෙම පැවසීය.
    gon pot:P
    2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.
    natana akkilata onna thawa chance ekak puka uda daan dance karanna
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය මහින්දයා මහම මහ බොරු කාරයෙක්..මතකද ඕකා කිව්වා දැන් අවුරුදු ගාණකට කලින් රජයේ සේවකයින්ගේ පඩිය රු 5000 කින් වැඩි කරනවා කියලා..ඕකගේ ඇට දෙකට හෙණ ගහන්න ඕන ඕකා කියන බොරු වලට.:angry:
     
    :rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    2014 ලෝක තරුණ සම්මේලනය හම්බන්තොට පැවැත්වීමට යෝජනා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

    :lol::lol::lol::lol::lol::lol:
    ලබන අවුරුද්ද වගේ වෙනකොට අයවැයට ඕපාදුප මඩ එහෙමත් එකතු වෙලා තියෙයි. යකෝ මේ මොකක්ද උත්සව තියන මගුල් මොන රටේද අයවැයට එකතු උනේ ? ඔලිම්පික් තිබ්බ වගේනෙ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    කලාකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට හැකි පරිදි නිවාඩු නිකේතන 5ක් ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩම් වෙන්කරන බවත් හෙතෙම පැවසීය.

    :lol::lol: echchara thama adu wela thibbe.