DFSK GLORY පදින අය කවුද

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    ඇයි ඒ අයි පී වික්‍රමසිංහ මාමේ
    Oka gaththa andurana ekkenekta ledak awith thibuna koheda gihin park karala lock karala apahu awith unlock karaddi kisima response ekak nathiwela. Apahu company eke service eken awith hadala dila thibune. Anti-thief system eke awlak gihin kiyalalu kiwwe. Hadissi welawaka ehema una nam anathaine
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Oka gaththa andurana ekkenekta ledak awith thibuna koheda gihin park karala lock karala apahu awith unlock karaddi kisima response ekak nathiwela. Apahu company eke service eken awith hadala dila thibune. Anti-thief system eke awlak gihin kiyalalu kiwwe. Hadissi welawaka ehema una nam anathaine
    හොද වෙලාවට බජාජ් එකේ යන්නේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සේල් කාරයට ඕක විකුනන්න නම් ඕන ඕක තමයි මේ ලෝකේ තියෙන හොදම වාහනේ .ඌට ඕක ගන්නනම් ඕනේ original කොලිටියටත් එහා තියෙන අව්ල් ඔකේ තියෙනවා .ඒක හින්ද රයිඩ් එකක් ගිහින් කොන්ෆටබල් නම් වාහනේ ස්පෙයර් පාර්ට්ස් තියෙනවනම් ඕනේ තරම් ඕක ගනින් .(ඕනෑම වාහනයක් පාවිච්චි කරනකොට minimum වියදම් ටිකක් තියෙනවා ඒවා නැතුව ලංකාවේ හිගන හැත්ත පැදලා විකුනන්න බලන්නේ ඒකයි ඔය ලංකාවේ වාහන මගඩි වැඩි )
     
    • Like
    Reactions: zid2021 and DXB2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    ඕකෙ manual diesel එකකුත් එනවා නේද? ඒකෙ නම් pickup එක අඩුයි. අපේ father ගෙ යාලුවෙක් ගාව තිබ්බ. Dfsk glory එකක්.