DFSK GLORY පදින අය කවුද

DXB2021

Well-known member
  • Sep 15, 2021
    664
    557
    93
    වාහනේ ගුන දොස් මොනවද මචන් ලා. අද තාත්ත අදුරන sale එකකින් අහද්දි කිව්ව අලුත් වාහන වල උනත් පොඩි පොඩි ලෙඩ එනව කියල. වැඩිය drive කරන්නෙ නැත්තන් අවුලක් නෑ කියල කිව්වෙ.

    මේ වාහනේ ගැන දන්න කෙනෙක් පොඩි Advise එකක් දෙන්න please
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,786
    113
    අලුත් වාහන වල උනත් පොඩි පොඩි ලෙඩ එනව කියල. වැඩිය drive කරන්නෙ නැත්තන් අවුලක් නෑ කියල කිව්වෙ.
    රාජ්ය සේවය මොඩල් ගැන ඔය කියන්නෙ. ඒ කියෙන්නෙ weekend එකට විතරක් එලියට අරන් ගමට පෙන්න හෝදලා ඕනම් හවස පොඩි රවුමක් දාල ආයි ගෙදරට දානවනම් අවුලක් නෑ කියලා ඔය කියන්නෙ. :lol: :lol:
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    adu kule brand ekak

    police karayo owa dakkama nawattala baya karala boru fines ehmath ghnawa adu kule wahanayk nisa
    ------ Post added on Feb 26, 2025 at 8:48 PM
     
    • Like
    Reactions: DXB2021

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    67
    63
    18
    Glory eke prasnayak na. Loku load ( 6 wage dala ) loku kadu pick up karanna amarui . Normal speed giyoth yanawa . Use karanna niyamai . Specs ekka gaththama watinma vehicle eka dan market eke thiyena . Finishing ekath niyamai . wena issus naha .
     
    • Like
    Reactions: DXB2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,694
    1
    101,955
    113
    34
    Kalutara
    සිංහලුන්ව අන්දන්න පුළුවන් ඉස්සරහට බෙන්ස් බැජ් එකක් අලෝගත්ත නම්..