PLZ HELP ME

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන්ලා මම ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එකේ excavator and backhoe loader පාඨමාලාව කරන්න ඉන්නේ.පාඨමාලාව කරලා විදේශ ගත වෙන්න තමයි තීරණය කරගෙන ඉන්නේ.ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එක හොදයි ද?ඔයාලා අතරින් මේ පාඨමාලාව කරලා රට ගිය අය ඉන්නව ද?අනිවාර්යෙන්ම ජොබ් 1 sure ද?

    මේ idea එක ගෑන මොකද මචන්ලා හිතන්නෙ????

    දන්න කෙනෙක් help කරන්න..

    bump එකක් වත් දාල යන්න:dull:
     
    Last edited:

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    අපෝ චාටර් බන් මගේ යාලුවෙකුත් කලා NO ජොබ්.බොරු සෝබන විතරය්ලු
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මම ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එකේ excavator and backhoe loader පාඨමාලාව කරන්න ඉන්නේ.පාඨමාලාව කරලා විදේශ ගත වෙන්න තමයි තීරණය කරගෙන ඉන්නේ.ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එක හොදයි ද?ඔයාලා අතරින් මේ පාඨමාලාව කරලා රට ගිය අය ඉන්නව ද?අනිවාර්යෙන්ම ජොබ් 1 sure ද?

    මේ idea එක ගෑන මොකද මචන්ලා හිතන්නෙ????

    දන්න කෙනෙක් help කරන්න..

    bump එකක් වත් දාල යන්න:dull:

    mama karalanam na.

    Eth macho job ekanam sure.:yes::yes::yes::yes:

    uba oya yana field eke salary ekath hodai.wadiya loku kattakuth na.:D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    course 1 කරලා නැත්නම් ඔච්චර විශ්වාශයෙන් කියන්නේ කොහොමද?

    mama karala na.cource ekak kara kiyala job labenne na.

    mama danna un okkoma oya field eke inne vena vena krama walin giyapu un.

    cource eken labenne podi puhunuwak witharaine ban.

    thaman thamai agency haraha,danna ewun hara yanne.

    international yanna kalin lankawe wada pennala inna onane.:D:D:D:D

    try karala balapan.:yes::yes::yes::yes::yes::yes::yes::yes: