මචන්ලා මම ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එකේ excavator and backhoe loader පාඨමාලාව කරන්න ඉන්නේ.පාඨමාලාව කරලා විදේශ ගත වෙන්න තමයි තීරණය කරගෙන ඉන්නේ.ටෙක් විෂන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් කොලේජ් එක හොදයි ද?ඔයාලා අතරින් මේ පාඨමාලාව කරලා රට ගිය අය ඉන්නව ද?අනිවාර්යෙන්ම ජොබ් 1 sure ද?
මේ idea එක ගෑන මොකද මචන්ලා හිතන්නෙ????
දන්න කෙනෙක් help කරන්න..
bump එකක් වත් දාල යන්න
මේ idea එක ගෑන මොකද මචන්ලා හිතන්නෙ????
දන්න කෙනෙක් help කරන්න..
bump එකක් වත් දාල යන්න

Last edited:

