2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
[FONT=&quot]වාදකයාණෙනි[/FONT][FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot]සිතාරය[/FONT]
[FONT=&quot]සත්සර[/FONT][FONT=&quot]නංවන[/FONT][FONT=&quot]සුමිහිර[/FONT][FONT=&quot]රාවය[/FONT]
[FONT=&quot]කෙතක[/FONT][FONT=&quot]ගොයම්[/FONT][FONT=&quot]නෙළනා[/FONT][FONT=&quot]ලඳුන්නේ[/FONT]
[FONT=&quot]දෙතොලේ[/FONT][FONT=&quot]ගීයට[/FONT][FONT=&quot]මුසු[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]මැනවී[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]අඬ[/FONT][FONT=&quot]අඳුරේ[/FONT][FONT=&quot]මන්මත්[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot]රාගය[/FONT]
[FONT=&quot]තොලගාමින්[/FONT][FONT=&quot]මෝහයේ[/FONT][FONT=&quot]සුරාවිත[/FONT]
[FONT=&quot]ආලිංගන[/FONT][FONT=&quot]නැටුමකට[/FONT][FONT=&quot]සාදය[/FONT]
[FONT=&quot]කුමට[/FONT][FONT=&quot]වයන්නෙද[/FONT][FONT=&quot]එවන්[/FONT][FONT=&quot]සිතාරය[/FONT]

[FONT=&quot]වාදකයාණෙන්[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]නව[/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot]එළි[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]අරුණාලෝකය[/FONT]
[FONT=&quot]රන්[/FONT][FONT=&quot]කෙත[/FONT][FONT=&quot]කරනා[/FONT][FONT=&quot]සඳ[/FONT][FONT=&quot]ආලෝකය[/FONT]
[FONT=&quot]සව්[/FONT][FONT=&quot]සිරි[/FONT][FONT=&quot]අස්වනු[/FONT][FONT=&quot]නෙළනා[/FONT][FONT=&quot]ගීතය[/FONT]
[FONT=&quot]රසවත්[/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot]මැන[/FONT][FONT=&quot]වයා[/FONT][FONT=&quot]සිතාරය[/FONT]

[FONT=&quot]වාදකයාණෙන්[/FONT][FONT=&quot]...[/FONT]

අරූගේ space bar එක නැද්ද .. එහෙම නැත්නම් හැටි ද:eek:
 
Last edited:

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එකෙක් කිව්වේ නැ ප්ල්ය්ර් එක රී ෆ්‍රෙෂ් කරන්න කියල :angry: රේඩියෝ ත්‍රෙඩ් එක දැම්ම එකා වත් කිව්වේ නැ .. යකෝ මෙච්චර වෙලා මම අහල තියෙන්නේ වෙන මගුලක් ... මම බැලුව මේ රෙක්ස්ට අන්දකයිප්පු කැවිලද කියල වැරදි ලිරික්ස් දාන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :baffled: :rofl: දැන් දවස් 3 කට කලින් වැඩි උනේ :oo: ආයිත් වැඩි වෙනවා :rofl:
    එල එල....:rofl::rofl::rofl:

    1. කෝ ඌ :frown:
    ඔ‍ය ඉන්නේ....:baffled::baffled::baffled:
    අරූගේ space butn එක නැද්ද .. එහෙම නැත්නම් හැටි ද:eek:
    මම දන්නේ නෑ බන්..... ඌ දීපු document එකෙන් අරගෙන font size වෙනස් කරලා දැම්මා.....upload උනාට පස්සේ spaces නෑ.....:baffled::baffled::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එකෙක් කිව්වේ නැ ප්ල්ය්ර් එක රී ෆ්‍රෙෂ් කරන්න කියල :angry: රේඩියෝ ත්‍රෙඩ් එක දැම්ම එකා වත් කිව්වේ නැ .. යකෝ මෙච්චර වෙලා මම අහල තියෙන්නේ වෙන මගුලක් ... මම බැලුව මේ රෙක්ස්ට අන්දකයිප්පු කැවිලද කියල වැරදි ලිරික්ස් දාන්නේ

    ලිදට පැනලා ආත්මේ මාරු කරගනින්:rofl:
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    එකෙක් කිව්වේ නැ ප්ල්ය්ර් එක රී ෆ්‍රෙෂ් කරන්න කියල :angry: රේඩියෝ ත්‍රෙඩ් එක දැම්ම එකා වත් කිව්වේ නැ .. යකෝ මෙච්චර වෙලා මම අහල තියෙන්නේ වෙන මගුලක් ... මම බැලුව මේ රෙක්ස්ට අන්දකයිප්පු කැවිලද කියල වැරදි ලිරික්ස් දාන්නේ
    :baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සා..:cool:

    උඹ අපිටත් නොකියා හොරෙන්ම බැන්දලු නේද, නොදකින් තූ තෝ:angry:
    මම බැන්දේ නෑ බන්..... ඔ‍ය ගල් ඉබ්බත් එක්ක මම පස්සේ බලාගන්නම්......:growl::growl::growl:
    එකෙක් කිව්වේ නැ ප්ල්ය්ර් එක රී ෆ්‍රෙෂ් කරන්න කියල :angry: රේඩියෝ ත්‍රෙඩ් එක දැම්ම එකා වත් කිව්වේ නැ .. යකෝ මෙච්චර වෙලා මම අහල තියෙන්නේ වෙන මගුලක් ... මම බැලුව මේ රෙක්ස්ට අන්දකයිප්පු කැවිලද කියල වැරදි ලිරික්ස් දාන්නේ
    ගොන් ඉබ්බා.....:rofl::rofl::rofl:
    oh ehemada, me pappa kohe giyath innawa neda :rofl:
    :rofl::rofl::rofl: