එහෙනම් මචං මෙතන ලොකුකම් කියවපංමටත් ඕන පොරක් වෙන්න.....(මට වෙන වැඩ නෑනේ.....)
![]()
අයියේ උඹේ භූත කොටුවට මොකද බන් උනේ......
ජනසතුකරල අයින්වුනා බං. ත්රෙඩ් එක ඇදන්යන්න වෙලාවක් නෑ......![]()
FUP වැටිලා ඇති බන්..... උගේ data package එක දවස් දෙකෙන් ඉවරයි......![]()


ඔය සින්දුවේ lyrics පප්පා එවලා නෑ.....දැනගන්න ඕන එවුන් google search පාරක් දාලා හොයාගනිල්ලා.....![]()


