උපරිම වේදනාවේ සලකුණු.....



අනිවා.....මම ලබන අප්‍රේල් වෙනකොට ඔය ඔක්කොම පුරුදුවෙලා එනවා.....බලාගෙන හිටපන්කෝ......
එහෙනම් මචං මෙතන ලොකුකම් කියවපං
ජංගි වලට කඩේ පලයං
කොල්ලෝ පාවලා දියං
සක්කිලි වැඩ කරහං
ෆේක් 20ක් වත් හදහං
මැච් වලට ගිහිං මැච් එක අතරතුර තුන්වෙනි විනිසුරු තරගකරුවෙක් කරලා විනිසුරුව සංවිධායකයෙක් කරහං



එහෙමද..... ඒත් දැන් ඒක update වෙන්නේ නෑනේ......ජනසතුකරල අයින්වුනා බං. ත්‍රෙඩ් එක ඇදන්යන්න වෙලාවක් නෑ......![]()



හිනා වෙන්න නම් මාරු ෆිල්ම් එක![]()
රිචර්ඩ් මාර්ක්ස් ගේ හැzසාර්ඩ් ගීතය ..ඉස්සර ටීවී එකේ ගියා නිතරම..


නොදනිමි
nighttime package පාවිච්චියක් නෑ වගේ ඕකා![]()





