2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ... මල්ලි... සතුටුයි උඹලව දකින්න. මම දැක්ක අද ඔක්කොම උඹ, rcccc, u9 ඉන්නවා එකයි මම ආවේ...
    එල එල.....:cool::cool::cool:
    :lol::lol::lol::lol:
    රෙද්දක් ඇදගෙනද උබ මෙතනට ආවේ ..:rofl:
    ඇඳගෙන තම‍යි ගෙම්බෝ.....නොදකින් නාකි හම්පඩ‍යා.......කරුමෙට මේ කෙල්ලෝ ඉන්නවනේ......:growl::growl::growl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    crossed-arms-smiley-emoticon.gif

    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]ලමන්දුනේ ලමන්දුනේ ලමන්දුනේ [/FONT]
    [FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔබගේ ඈකයෙන් සමුගත් මොහෝතින් [/FONT]
    [FONT=&quot]මුළු ලොව ඔබ යෑයි හදුනා ගත්තේමි //......ලමන්දුනේ...ලමන්දුනේ[/FONT]
    [FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔබේ දායවෙන් ලෝකය පිරිමැද [/FONT]
    [FONT=&quot]ඒ ලෝව කදුලට මමද මුහුන් නෙමී // ලමන්දුනේ.....ලමන්දුනේ......[/FONT]
    [FONT=&quot]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ......[/FONT]
    [FONT=&quot] ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ .....[/FONT]
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113