[FONT="]ලමන්දුනේ ලමන්දුනේ ලමන්දුනේ [/FONT]
[FONT="]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඔබගේ ඈකයෙන් සමුගත් මොහෝතින් [/FONT]
[FONT="]මුළු ලොව ඔබ යෑයි හදුනා ගත්තේමි //......ලමන්දුනේ...ලමන්දුනේ[/FONT]
[FONT="]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඔබේ දායවෙන් ලෝකය පිරිමැද [/FONT]
[FONT="]ඒ ලෝව කදුලට මමද මුහුන් නෙමී // ලමන්දුනේ.....ලමන්දුනේ......[/FONT]
[FONT="]මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ......[/FONT]
[FONT="] ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ ...... ලමන්දුනේ .....[/FONT]