2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය මං ඇහුවේ සැහෙන කාලයකින් ස්තූතියි
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    watching-you-smiley-emoticon.gif

    මම බයයි අයියේ ඔයාට.......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කිඹුලා අයියේ සෑහෙන කාලෙකට පස්සේ සෙට් උනේ........!
    එත් අදත් අහන්න වෙන්නේ නැහැ FUP වැටිලා......
    ෂෝ එක හොඳට කරන්න......
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා.......!
    :(:(