2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
[FONT=&quot]සූරියකාන්තා[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]අබේ[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]නන්දා[/FONT][FONT=&quot]පතිරන[/FONT]

මං ඇහුවේ සහෝ සිංදුව ලියුවේ දයා ද අල්විස් ද කියලා
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    brofist-smiley-emoticon.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොකද බන් මේ spaces නැත්තේ.....මම උඹට lyrics දාන්න කිව්වෙත් ඔ‍ය සීන් එක හින්දම‍යි.......පප්පගෙන්ම අහලා බලන්න වෙ‍යි වගේ.......:dull::dull::dull:

    font eke awulak da kohedha ban:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගනන් ගන්න එපා.
    දැන් 80ත් පැනල නිසා එයාට පොඩ්ඩක් අවුල්.
    :lol::lol:

    මම හිතුවෙ එයා යන්න හැදුවා කියලා.එකයි ගුඩ්නයිට් කියලා.:angry:
    බොහෝම ස්තූතියි කිඹුල් අයියා :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
    ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
    දුලීකා..////

    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
    නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..


    සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
    ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
    දුලීකා..////

    මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
    ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..


    සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
    ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
    දුලීකා..////


    :D:D