[FONT="]සූරියකාන්තා[/FONT][FONT="]-[/FONT][FONT="]අබේ[/FONT][FONT="]-[/FONT][FONT="]නන්දා[/FONT][FONT="]පතිරන[/FONT]
මට නම් හරියට extract උනා. ස්පේස් තියල නැහැ.මම file එක extract කරනකොට error එකක් ආවා....මම හිතුවේ ඒක හින්දා වෙන්න ඇති කියලා......![]()

මොකද බන් මේ spaces නැත්තේ.....මම උඹට lyrics දාන්න කිව්වෙත් ඔය සීන් එක හින්දමයි.......පප්පගෙන්ම අහලා බලන්න වෙයි වගේ.......![]()

ගනන් ගන්න එපා.
දැන් 80ත් පැනල නිසා එයාට පොඩ්ඩක් අවුල්.![]()

ඌ lyrics දානකොට ඔහොම වෙන්නේ නෑනේ.....මොකද දන්නේ නෑ කේස් එක.......මට නම් හරියට extract උනා. ස්පේස් තියල නැහැ.![]()



අප්පා එහෙමද ?api dan busy minissu
kohomada ithin ?

කිඹුලගෙන් අහන්න ඔනෙ පුරස්නයක්මං ඇහුවේ සහෝ සිංදුව ලියුවේ දයා ද අල්විස් ද කියලා
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////

