මව්බිම පාවාදුන් සිරිකොත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මව්බිම පාවාදුන් සිරිකොත

    1456725_10152088716746934_704657128_n.jpg

    රතු කවයෙන් දක්වා ඇති කොටස හොඳින් "zoom" කර බලන්න. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා රණවිරුවන් දියත් කළ මානුෂික මෙහෙයුම ගැන එජාපය ලොවට විස්තර කරන්නේ "අසරණයින්ව උන් හිටි තැන් වලින් එලවා දැමීම" ලෙසටයි.

    UNP සිරිකොතේ ප්‍රදර
    ්ශනය කර තිබූ මෙම ඡායාරූප වලින් ඔවුන් ජාත්‍යන්තරයට විදහා දක්වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවෝ උතුරේ ඉඩම් අහින්සකයින්ගෙන් බලෙන් අල්ලා ගත් බවයි. මෙය"Ethnic Cleaning" යන යුධ අපරාධ වරද යටතේ අපේ රණවිරුවන්ව පෝරකට යැවීමේ කුමන්ත්‍රණයක් නොවේද?

    බලන්න දකුණු පැත්තේ ඉන්න සුද්දා කැමරාව බිමින් තබා වීඩියෝ කිරීමත් නවත්වා කම්මුලේ අත තියාගෙන ඉන්න හැටි. එජාපයේ මේ මඩ පෝස්ටර් නිසා අපේ රටට සහ රණවිරුවන්ට සිදුවූ අපකීර්තිය අති විශාලයි. ඇයි මොවුන් මේ විදිහට රටට ජාතියට රණවිරුවන්ට වෛර කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දෙන්නේ?

    Code:
    [/SIZE][B][URL="https://www.facebook.com/sinhala.buddhist?ref=stream"]Sinhala Buddhist[/URL][/B]
    
    [SIZE=3]

    නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි , ලේ , මස් , ඇට , නහර දන් දුන්ද දිවි පිදූද අභීත විරුවණි, ඔබවන් විරුවන් පාවාදෙන්නට උත්සාහ කරන මෙවන් පාපතරයන්ට කිසිදාක රාජ්‍යබලය ලබාගැනීමට ඉඩනොතබන්නෙමු.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    "බලන්න දකුණු පැත්තේ ඉන්න සුද්දා කැමරාව බිමින් තබා වීඩියෝ කිරීමත් නවත්වා කම්මුලේ අත තියාගෙන ඉන්න.."

    u cl1kada koheda bn...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය මඟින් ජනතාවට ලැබෙන වාසි පමණක් ඉස්මතු කර ප්‍රකාශ කරන ලදි.

    නමුත් මෙම අය-වැය මඟින් ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදී මිලියන 18,200ක් වියදම් කරද්දී රජය විසින් මිලියන 31,750ක් ආනයනික භාණ්ඩ වලින් ඉපයාගන තිබේ.

    කෙලින්ම නොකීයා ජනතාවගෙන් බදු ලෙස එතරම් මුදලක් අය කරගන තිබෙන නමුත් එය ජනතාවට දැනෙන්නේ හෙට අනිද්දා සිටය. මක් නිසාද යත් තවමත් පරණ මිලටම භාණ්ඩ තවමත් වෙළඳපොළේ ඇති බැවිනි.

    මෙය ජනතා අය වැයක් ලෙස පෙන්වූවද සහන ලබාදීමට වඩා බදු එකතුකරගැනීමක් අරමුණු කරගන ඉදිරිපත් කල අය වැයක් බව බොහෝ දෙනා පවසන්නේ එම නිසාය.

    අය වැයෙන් පසු සීනි, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාලු, උම්මලකඩ, මිරිස් කුඩු, කහ කුඩු, මාගරින්, යෝග්ට්, මාජරින්, බටර්, කොත්තමල්ලි, මිදි, දොඩම් චොක්ලට්, ගම්මිරිස්, රස කැවිලි, ආදී ආහාර භාණ්ඩ රාශියක මිල ඉහල දමා තිබේ.

    කෑම වලට අමතරව සබන්, සේදුම් දියර, බැටරි, ඉටිපන්දම් මෙන්ම සනීපාරක්ෂක තුවා වල මිලද ඉහළ ගොස් ඇත.

    එමෙන්ම පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වර්නිෂ්, ඇලුමිනියම් බට, මෙන්ම රබර් නිෂ්පාදන වල මිලද ඉහළ දමා තිබේ.

    මීට අමතරව ආනයනය කරනු ලබන භාවිත කළ වාහන වල මිලද ලක්ෂ 3 සිට ඉහල යන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල ලක්ෂ 3කට වඩා වැඩි මිලකින් ඉහල යන අතර පාවිච්චි කල වෑන් රථයක් ලක්ෂ 10කින් පමණ වැඩිවේ.

    ආනයනක කරන කුඩා ට්‍රක් රථයක බදු පමණක් ලක්ෂ 20කට ආසන්නය.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට තත්ත්වයෙන් බාල වාහන පැමිණීම නොවැලැක්විය හැකි බවයි වාහන ආනහනය කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරීනගේ මහතා පවසන්නේ.

    මීට අමතරව දුරකථන ඇමතුම් ගාස්තු 5%කින් වැඩි කර තිබේ. ඒ අනුව ගන්නා දුරකථන ඇමතුමක් සඳහාම 25%ක මුදලක් බදු ලෙස සෑම පාරිභෝගිකයෙකුම රජයට ගෙවිය යුතුය..

    මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මංත්‍රීවරය පවසන්නේ මෙවැන්නක්.

    "අය වැයෙන් දෙන සොච්චම් කෑලි ටික හඬ නඟා කියනවා. හැබැයි ජනතාවට බර පටවන ටික ඇමිණුම් හැටියට දෙනවා. ඒ ඇමුණුම් බලපුවහම පේනවා විදුලි සංදේශ බද්ද 5%කි වැඩි කරලා. රේගු බදු වැඩි කිරීම හරහා මිලියන 12,750ක් උපයාගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ ජනතාවගේ අත්‍යාවශ‍ය භාණ්ඩ හා අනෙකුත් සියළු භාණ්ඩ වල මිල ඉහළ යනවා.

    මිලියන 18,200ක් ක් දෙනවා ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට. හැබැයි බදු ගහලා ජනතාවගෙන් බදු එකතු කරනවා මිලියන 31,750ක්. ඒ කියන්නේ ගොවි විශ්‍රාම වැටුප හා පඩි වැඩි කිරීම වගේ දෙගුණයක මුදලක් ආණ්ඩුව බදු වලින් අය කරගන්නවා."

    රේගු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආනයනික භාණ්ඩ සඳහා වැඩි කළ බදු පිළිබඳව සඳහන් වන වාර්තාව බැලීමට මෙතනින්.

    වැඩි කළ බදු පහත පරිදිය.

    1455023_700304233349519_115709823_n.jpg

    1422502_599133636802313_594489710_n.jpg
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "බලන්න දකුණු පැත්තේ ඉන්න සුද්දා කැමරාව බිමින් තබා වීඩියෝ කිරීමත් නවත්වා කම්මුලේ අත තියාගෙන ඉන්න.."

    u cl1kada koheda bn...

    :yes:මාත් හිතන්නෙ කෝල් එකක්.මේක මහාම ජරා වැඩක්. ඒ ගැන කියන්න දෙයක් නෑ.
    ඒ වගේමයි ආබාධිත රණවිරුවන්ගෙ දීමනා නොදීපු සීන් එකත්.:sorry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි , ලේ , මස් , ඇට , නහර දන් දුන්ද දිවි පිදූද අභීත විරුවණි, ඔබවන් විරුවන් පාවාදෙන්නට උත්සාහ කරන මෙවන් පාපතරයන්ට කිසිදාක රාජ්‍යබලය ලබාගැනීමට ඉඩනොතබන්නෙමු.

    සදා කල් මහින්දගේ පරම්පරාවට රට කන්න ඉඩ දෙමු.:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,277
    15,849
    113
    umbala thama ban dawasakatawath minissu..budget eka yata Gahanna epara kohewath nathi unp ekak patalagena..rana wiruwan gana bohoma kakkumen inne eunata ada yudde karapu e minissu unnada malada kiyala mahindaya hoyanawada yako?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1456725_10152088716746934_704657128_n.jpg

    රතු කවයෙන් දක්වා ඇති කොටස හොඳින් "zoom" කර බලන්න. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා රණවිරුවන් දියත් කළ මානුෂික මෙහෙයුම ගැන එජාපය ලොවට විස්තර කරන්නේ "අසරණයින්ව උන් හිටි තැන් වලින් එලවා දැමීම" ලෙසටයි.

    UNP සිරිකොතේ ප්‍රදර
    ්ශනය කර තිබූ මෙම ඡායාරූප වලින් ඔවුන් ජාත්‍යන්තරයට විදහා දක්වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවෝ උතුරේ ඉඩම් අහින්සකයින්ගෙන් බලෙන් අල්ලා ගත් බවයි. මෙය"Ethnic Cleaning" යන යුධ අපරාධ වරද යටතේ අපේ රණවිරුවන්ව පෝරකට යැවීමේ කුමන්ත්‍රණයක් නොවේද?

    බලන්න දකුණු පැත්තේ ඉන්න සුද්දා කැමරාව බිමින් තබා වීඩියෝ කිරීමත් නවත්වා කම්මුලේ අත තියාගෙන ඉන්න හැටි. එජාපයේ මේ මඩ පෝස්ටර් නිසා අපේ රටට සහ රණවිරුවන්ට සිදුවූ අපකීර්තිය අති විශාලයි. ඇයි මොවුන් මේ විදිහට රටට ජාතියට රණවිරුවන්ට වෛර කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දෙන්නේ?

    නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි , ලේ , මස් , ඇට , නහර දන් දුන්ද දිවි පිදූද අභීත විරුවණි, ඔබවන් විරුවන් පාවාදෙන්නට උත්සාහ කරන මෙවන් පාපතරයන්ට කිසිදාක රාජ්‍යබලය ලබාගැනීමට ඉඩනොතබන්නෙමු.

    Ane keri huththo.. thota den thiyana lokuma prashne okada? balapiya thope oya ranwiru pawul wala minissu ada kanne kohomada kiyala? thoge maha rajage budget eken me sereth kelwwa eka madida thota.. yako.. maha rajage thiyana keri kama wahanna kohewath yana huththawal adala ganna epa. rana wiruwa newe, thoge maha eka unath wereddak kara nam weradiy.. ahinsaka minissunge idam balen aragena.. eeewa suddonta.. hotel gahanna dena eka hari kiyalada umba kiyanne? thopi wage ballontath ira payanawane ammapa..
     
    :yes:munge boru purajeruwane ban.yudde iwarakarapu manussayawa hire damma mun enawa rana wiruwo gana katha karanna..heheehehe:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ane keri huththo.. thota den thiyana lokuma prashne okada? balapiya thope oya ranwiru pawul wala minissu ada kanne kohomada kiyala? thoge maha rajage budget eken me sereth kelwwa eka madida thota.. yako.. maha rajage thiyana keri kama wahanna kohewath yana huththawal adala ganna epa. rana wiruwa newe, thoge maha eka unath wereddak kara nam weradiy.. ahinsaka minissunge idam balen aragena.. eeewa suddonta.. hotel gahanna dena eka hari kiyalada umba kiyanne? thopi wage ballontath ira payanawane ammapa..

    මේකටනම් සැහෙන්න රිදෙයි.:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

    නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ‍ෙව්.

    ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක ආනයනික බද්දක්ද, සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 102 ක ආනයනික බද්දක් ද, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880ක බද්දක් ද+ආනයනික, යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 625 ක බද්දක් + ආනයනික ද පනවා තිබේ.

    ආනයනික සුදු ලූනූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්දක් ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 18ත් 22 ත් අතර බද්දක් ද පනවා ඇත.

    ඊට අමතරව ආනයනික පළතුරු සඳහා ද බදු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    මීට අමාතරව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27 ක බද්දක් ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03 ක බද්දක් ද පනවා ඇත.

    දුම්කොළ සඳහා ද බදු සංශෝධනය කර ඇති අතර මිලිමීටර් 60ට අඩු දුම්වැටි 1000 ක් සදහා රුපියල් 5722 ක බද්දක් ද, මිලිමීටර් 60 - 67ත් අතර දුම්වැටි 1000 ක් සඳහා රුපියල් 10,355 ක බද්දක් ද වශයෙන් බදු සංශෝධනය කර ඇති බව සඳහන්ය.

    ඉදිරි දින කිහිපය තුළ දී බදු ඉහළ නැංවු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

    බදු සංශෝධනයත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

    කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය.

    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ane keri huththo.. thota den thiyana lokuma prashne okada? balapiya thope oya ranwiru pawul wala minissu ada kanne kohomada kiyala? thoge maha rajage budget eken me sereth kelwwa eka madida thota.. yako.. maha rajage thiyana keri kama wahanna kohewath yana huththawal adala ganna epa. rana wiruwa newe, thoge maha eka unath wereddak kara nam weradiy.. ahinsaka minissunge idam balen aragena.. eeewa suddonta.. hotel gahanna dena eka hari kiyalada umba kiyanne? thopi wage ballontath ira payanawane ammapa..
    pala ka* we*ge putho. ranawiru pawul gena tho monada danne? anika tho neda rathupaswala scene ekedi hamudawata kuli hamudawa kiya kiya awidde?
    me anduwa thamai hamudawata hodatama salakuwe. tho danne nathnam ehema hitapan. demala kar*yonta puka dipan wes*ge putha. ahinsaka demalu koheda inne yako harinam okun pawul pitin marala moodata danna ona. :angry::angry: