මව්බිම පාවාදුන් සිරිකොත
රතු කවයෙන් දක්වා ඇති කොටස හොඳින් "zoom" කර බලන්න. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් දෙමළ ජනතාව බේරා ගැනීම සඳහා රණවිරුවන් දියත් කළ මානුෂික මෙහෙයුම ගැන එජාපය ලොවට විස්තර කරන්නේ "අසරණයින්ව උන් හිටි තැන් වලින් එලවා දැමීම" ලෙසටයි.
UNP සිරිකොතේ ප්‍රදර්ශනය කර තිබූ මෙම ඡායාරූප වලින් ඔවුන් ජාත්‍යන්තරයට විදහා දක්වන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවෝ උතුරේ ඉඩම් අහින්සකයින්ගෙන් බලෙන් අල්ලා ගත් බවයි. මෙය"Ethnic Cleaning" යන යුධ අපරාධ වරද යටතේ අපේ රණවිරුවන්ව පෝරකට යැවීමේ කුමන්ත්‍රණයක් නොවේද?
බලන්න දකුණු පැත්තේ ඉන්න සුද්දා කැමරාව බිමින් තබා වීඩියෝ කිරීමත් නවත්වා කම්මුලේ අත තියාගෙන ඉන්න හැටි. එජාපයේ මේ මඩ පෝස්ටර් නිසා අපේ රටට සහ රණවිරුවන්ට සිදුවූ අපකීර්තිය අති විශාලයි. ඇයි මොවුන් මේ විදිහට රටට ජාතියට රණවිරුවන්ට වෛර කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දෙන්නේ?
නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි , ලේ , මස් , ඇට , නහර දන් දුන්ද දිවි පිදූද අභීත විරුවණි, ඔබවන් විරුවන් පාවාදෙන්නට උත්සාහ කරන මෙවන් පාපතරයන්ට කිසිදාක රාජ්‍යබලය ලබාගැනීමට ඉඩනොතබන්නෙමු.

Code:
[/SIZE][B][URL="https://www.facebook.com/sinhala.buddhist?ref=stream"]Sinhala Buddhist[/URL][/B]
[SIZE=3]
නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි , ලේ , මස් , ඇට , නහර දන් දුන්ද දිවි පිදූද අභීත විරුවණි, ඔබවන් විරුවන් පාවාදෙන්නට උත්සාහ කරන මෙවන් පාපතරයන්ට කිසිදාක රාජ්‍යබලය ලබාගැනීමට ඉඩනොතබන්නෙමු.
මාත් හිතන්නෙ කෝල් එකක්.මේක මහාම ජරා වැඩක්. ඒ ගැන කියන්න දෙයක් නෑ. 