කවුද බන් රත්ගමයා!!
මම රත්ගමයා පුද්ගලිකව අඳුනන්නේ නැහැ පුතේ. මට දැනෙන විදිහට රත්ගමයා උඹ වෙන්න ඕන. මම රත්ගමයාගේ ලිපි රසවින්ද හින්ද රත්ගමයාගේ හැකියාව අගය කරන්න ඕන හින්ද එලකිරියට දැම්මේ. මම දැනගෙන හිටියේ නැහැ රත්ගමය එළකිරියේ ඉන්නවා කියල. මම රත්ගමයාගේ හැකියාව අගය කරා විතරයි. රත්ගමයාව අගය කරාම ඇයි උඹ හිනාවෙන්නේ මචන්.

Porata MSG ekak damma thread eka dakkama.

රත්ගමයා - Iru Sahan Liyanage නොහොත් sahan42.![]()
^^^^^^^^^^^ menna rathgamayaaaaaaa![]()
කවුද බන් රත්ගමයා!!

එහෙනම් ඔන්න දැන් රත්ගමයව පුද්ගලිකව අදුරගත්තා...
දිගටම ලියපන්. උඹට ටිකක් ලැජ්ජයි වගේදදාන්නේ???
![]()
lol! uba ubada bn? man danan hitiye nehene bn! but avatar eka dakkama hithuna! lol! ela.. dan dannawa..![]()

.

දාන්නේ???

[/QUOTE]

හික් හික්.....මරු මැසේජ් දැමිල්ල....![]()
2007 එලකිරි එකට ආවේ...ඒ කාලේ රත්ගමයා හදලා නෑ නේ..ඉතින් මේකේ ඉන්නේ ඔය නමින් තමා..
දිගටම ලියපන්. උඹට ටිකක් ලැජ්ජයි වගේදදාන්නේ???
![]()

[/QUOTE]

දැන් ඉතින් මු ලියපු බ්ලොග් පොස්ට් එකට මට රෙප් දීපු කට්ටිය ඒ රෙප් ටික අරන් මුට දියෝ ...