ලංකාබෙල් BroadBand Internet

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ signal තියෙනවද කියල බල ගන්න එයාලට කීයක් ගෙවන්න ඕනෙද ? :oo:
     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Gewal paththe usage wadi unama slow wenawa ne? Ape ekek ge gedhara marama speed thibbe, dhan hamoma aran ekektawath speed naha :P
     

    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    Lankabell speed samnyen 75% wage thiyenawa. shared wena nisa dawalta speed 2mbps wage thama yanne. anith welawata 3-3.5 wage set wenawa. mage thiyenne 4mbps line ekak. data unlimited eka thama lokuma waasiya.:)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Lankabell speed samnyen 75% wage thiyenawa. shared wena nisa dawalta speed 2mbps wage thama yanne. anith welawata 3-3.5 wage set wenawa. mage thiyenne 4mbps line ekak. data unlimited eka thama lokuma waasiya.:)
    :yes::yes::yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. දෙන ස්පීඩ් එක අනිවා එනවා. මම පැකේජ් 2. සමහර වෙලාවට 135 යනවා

    2. Wimax තමා. adsl routers හරියන්නෙ නෑ. dsl router ඕනෙ. share වෙන්නෙ නැත්තන් ඩිරෙක්ට් ගන්න පුලුවන්. මේ කෑල්ලෙන් ඒක කරන්නෙ.

    idu.jpg


    3. පැකේජ් 1 එකේ එකම අවුල ඔය කනෙක්ශන් ෆී එක වැඩි එක. ඒක නිසා පැක් 2 ගන්න බලන්න පුලුවන් නං. VAT ඇඩ් වෙනවා. අපේ බිල 3300 එනවා with VAT. pack 1 එකත් 2200 2300 වෙයි
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Dont get lanka bell if you dont want unlimited, lankabell has their own dedicated fiber line they don't use SLT line that is why they can offer unlimited connection , but dont have enough technology and equipments to give higher speed internet connection inside the sri lanka