Viber අවුල් ද?

MEN94

Member
Sep 15, 2011
520
64
0
දෑන් Call Quality එක හෙන අඩු වෙලා නෙ, :baffled: හෑමතිස්සෙම 2 minute පෑනපු ගමන් ඈහෙන්නෙ නතුව යනවා :baffled:
අලුත් update එකෙන් පස්සෙ හරි ගියෙත් නෑ හෑමොටම මෙහෙමද ?

මගෙ Viber 4.0 on iOS 7
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Viber ohoma thamaa poddak case yanawa signal dan :D,Anyway poddak dakinna hambunu ekath loku deyak :P,Lagadima Viber paarak daamu ;)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මගෙත් සීන් එකක් තියනවා. Viber එක ඕපන් කරහම connecting කියල හෙන වෙලාවක් තියනවා මචන්.