hemotama heme deyakma karanna behene
gonage wede balata karanna behe![]()

අනේද ඉතින් කයියයි පඩ ගදයි විතරයිkotiya pocket money kiuwa mu
ebay anathaya
![]()

අනේද ඉතින් කයියයි පඩ ගදයි විතරයි![]()
mu waterproof hoyanna muhudau yannada danne ne

මු නාගන්න හැටියට වොටර්පෘෆ් තමා හොදmu waterproof hoyanna muhudau yannada danne ne
![]()

බොරු සෝබන වැඩ බං ඕවා..උබේ කැමැත්තක් කරගනින්..උබට battery life එක දවස් තුනක් තියෙන snapdragon 800 processer එකක් තියෙන ois 13megapixel scratch-resistant sapphire crystal glass එක්ක කැමරා එකක් තියෙන ෆෝන් එකක් ඕනනම් LG G2 ගනින්.නැත්නම් ඉතින් ඔය අනිත් උන් කියනවා වගේ නම තියෙන සැම්සුන්,sony ම ගනින්..
අහන්න දෙයක්ද බන් sony z1 එක ගනින්. ඒක පට්ට ස්ලිම්, වීදුරු නිසා අතට දැනෙන ෆීල් එක හොඳයි, පට්ට සෙක්සි ෆෝන් එක. බට් ටිකක් ලොකු වැඩි.


ඔය sony,samsung phones waterproof කිව්වට මුහුදු වතුරට වැටුනොත් සොරි තමා..ඉතින් බං එහෙම waterproof වෙලා වැඩක් තියෙනවද?අනික waterproof ෆෝන්ස් අරන් අපි ගගේ මාළු බාන්න යන්නේ නැහැනේ..බොරු සෝබන වැඩ බං ඕවා..උබේ කැමැත්තක් කරගනින්..උබට battery life එක දවස් තුනක් තියෙන snapdragon 800 processer එකක් තියෙන ois 13megapixel scratch-resistant sapphire crystal glass එක්ක කැමරා එකක් තියෙන ෆෝන් එකක් ඕනනම් LG G2 ගනින්.නැත්නම් ඉතින් ඔය අනිත් උන් කියනවා වගේ නම තියෙන සැම්සුන්,sony ම ගනින්..
![]()


අහන්න දෙයක්ද බන් sony z1 එක ගනින්. ඒක පට්ට ස්ලිම්, වීදුරු නිසා අතට දැනෙන ෆීල් එක හොඳයි, පට්ට සෙක්සි ෆෝන් එක. බට් ටිකක් ලොකු වැඩි.



වැටුනොත්නම් සදාසොත්ති බවන්තුතේ තමයි.watunoth???![]()
සැම්සුන්ග් වගේ කෑලි රීප්ලේස්මන්ට් අමාරුයි. හොඳ පවුච් එකක් යූස් කරපන්. 