ඔවදනක්~අවශ්යයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔවදනක්~අවශ්යයි

"සතුට"

"අධිෂ්ඨානය"

"ජයග්‍රහනය"

කියන වචන වල අර්ථය කියවෙන අධ්යාපන සගරාවකට යොදාගන්න පුලුවන් වාක්ය 2ක 3ක සින්හල ඔවදනක් දන්න කෙනෙක් කියනවද
…​

නොදන්න කට්ටිය බම්ප් එකක් වත් දාල යන්න​
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

ජොනී බට්ට;15937386 said:
ජතුට සධිෂ්ඨානයෙන් අයග්‍රහනය කරා :shocked::shocked:

ජෝක් බන්.

bumpy:)



අපොයි;15937401 said:
දන්නේ නැතො, දත් කිඹුලා වගේ එකෙක් නම් කියයි..



අධිෂ්ඨානය තුලින් ජය ටැඹ කරා පියමැන සෑබෑ සතුටක රස විඳිමු..


Tikak gon wage hoda ewwaa kiyavi kattiya..

කට්ටියට බොහොම ස්තූතීයි නූල උස්සල දුන්නට
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    අධිෂ්ඨානයෙන් ජයග්‍රහනය කර සතුට විදින්න :P
     
    • Like
    Reactions: mudrana

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔබට ඉගැන්වූ දේ අමතක වූ පසු ඉතිරිවන්නේ ඔබ විසින්ම අදිශ්ඨානයෙන් ඉගෙන ගත් දේ පමණි..එය ඔබව ප්‍රායේගික ජීවිතයේ ජයාග්‍රහන කරා මෙහෙයවයි