Travel Help - Galle

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Machan la,

    Galle area eke yanna honda place ekak kiyannako e paththe inna kattiya?

    Couples dekak thamai yanne vehicle ekaka. Highway eke yanna hithan inne..

    Galle area eke thiyena places monawada.. Beach/Lake one ekak couples walata inna puluwan lassana place ekak.. One day walin gihin enna hithan inne.

    Yaaluwek kiwwa Unawatuna hondai lu. Koggala lake ekath ela kiwwa.. Ogollo danna place thyenawada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    patta awwai, mudai thama thiyenne hama thanama wishesha wenasak naha kohe giyath.

    Umbala adyapana charikawak nemei ne yanne. Ehema than balanna yanawa nam ona tharam thiyanawa. Dupath, boat trip etc..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes , Unavatuna or Koggala places dekama good nice. Unavatuna beach eka Galle road ayine beach ekata wada unawatuna velley Devalay laga beach eka nam beautiful. of course very beautiful.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ගාල්ලෙ කොටුව ඇතුලෙ ගොඩක් බලන්න තැන් තියෙනව, කොටුව ඇතුලෙ පොඩි රවුමක් ගහන්න, දැන් ගොඩක් ලස්සනට හදල තියෙනව චෞගම් මඟුල හින්ද, . සමුද්‍රික කෞතුකාගාරය කියල මියුසියම් එකකුයි තව වෙනම මියුසියම් එකකුත් තියෙනව, කොටු තාප්පෙත් රවුමක් ගහන්න පුලුවන්, ඊට අමතරව රූමස්සල තියෙනව,
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    Rumassala yaman.... maru place eka machan wadipura cupels thamai enne..... japan sama chaithya kiyala thanak thiyenawa aye jungle beach kiyala thanak thiyenawa supiri bro...
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Rumassala yaman.... maru place eka machan wadipura cupels thamai enne..... japan sama chaithya kiyala thanak thiyenawa aye jungle beach kiyala thanak thiyenawa supiri bro...

    Thanks macho...

    Madhu ganaga, Koggala lake eka kohomada? Ehe monawada karanne thiyenne? Boat rides yannath aasai machan.. Dannawada boat rides gana?
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ගාල්ලෙ කොටුව ඇතුලෙ ගොඩක් බලන්න තැන් තියෙනව, කොටුව ඇතුලෙ පොඩි රවුමක් ගහන්න, දැන් ගොඩක් ලස්සනට හදල තියෙනව චෞගම් මඟුල හින්ද, . සමුද්‍රික කෞතුකාගාරය කියල මියුසියම් එකකුයි තව වෙනම මියුසියම් එකකුත් තියෙනව, කොටු තාප්පෙත් රවුමක් ගහන්න පුලුවන්, ඊට අමතරව රූමස්සල තියෙනව,

    Roomassala gana podi info tikak denna puluwanda? Monawada karanna thiyenne?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇති රෙද්දක් නැහැ. අර GT කිව්වව වගෙ මෙලෝ දෙයක් නැහැ. මුහුද විතරයි. හැබැයි photography කරනවනම් galle fort වල හොදට තියනව. කනව බොනව නම් Beach Road එකේ Sea Line එක හොදයි.

    mamath giya sathiye giyaa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala lassanama places----------Galle fort, Rumassala, velley devalay beach, Koggala river, A vagema Galle enavanam , Udugama road eke gihilla KANNALIYA AND SINHARAJA visit karanna puluwan, beautiful places.
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ඇති රෙද්දක් නැහැ. අර GT කිව්වව වගෙ මෙලෝ දෙයක් නැහැ. මුහුද විතරයි. හැබැයි photography කරනවනම් galle fort වල හොදට තියනව. කනව බොනව නම් Beach Road එකේ Sea Line එක හොදයි.

    mamath giya sathiye giyaa

    Thanks for the info machoo