අහ් කවි අනාතයාද 
තොපේ එකෙක්ගේ බර්ත් දිනයක් එනකං තමයි හිටියේ

තොපි මට කරපු අපරාදෙට පලිය ගන්න

දැන් ඉතිං උඹ ඉවරයි පුතේ

කනවා මම තෝව

**
23 ක් නේද?
දැන් ඔයා නාකියි නේද සහෝ
ගොදරට නාකි වෙවී ඉන්නද හදන්නේ...
අතට නිවාඩුවක් දෙන්නේ නැත්ද දැන්මම?
කොහෙම උනත් මේ ලැබුවාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද 
කිරියෙන් පැණියෙන් සහ වෙනත් වෙනත් දේවල් වලින්
ඉතිරෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
(මෙය ආරම්භයක් පමණි...
)

තොපේ එකෙක්ගේ බර්ත් දිනයක් එනකං තමයි හිටියේ

තොපි මට කරපු අපරාදෙට පලිය ගන්න

දැන් ඉතිං උඹ ඉවරයි පුතේ

කනවා මම තෝව

**
23 ක් නේද?
දැන් ඔයා නාකියි නේද සහෝ
ගොදරට නාකි වෙවී ඉන්නද හදන්නේ...
අතට නිවාඩුවක් දෙන්නේ නැත්ද දැන්මම?
කොහෙම උනත් මේ ලැබුවාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද 
කිරියෙන් පැණියෙන් සහ වෙනත් වෙනත් දේවල් වලින්
ඉතිරෙන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා(මෙය ආරම්භයක් පමණි...

)