Android App වල “APK” ෆයිල් එක Google Play Store එකෙන් කෙලින්ම පරිගණකයටම
ඔන්න මචන්ලා අදත් ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. ඒ තමයි Android App Store එකෙන් App එකක Install Setup එක [ .apk ] එක කෙලින්ම පරිගණකයටම බාගන්න පුලුවන් පොඩි ක්රමයක් ගැන. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත විදිහට උත්සහා කරලා බලන්න.
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.
හරි දැන් ඔයාලට App Store [ https://play.google.com/store ] එකෙන් බාගන්න ඕණ කරන App එක තෝරගෙන ඒ App එකේ URL එක කොපි කරගන්න.
ඊලගට අපි කලින් ගිය සයිට් එකේ " Package name or Google Play URL " තියන තැනට අපි කොපි කරගත් App එකේ URL එක Paste කරලා " Generate Download Link " ක්ලික් කරන්න.
හරි දැන් තත්පර කීපයක් ඉන්න.
හරි දැන් අපිට පුලුවන් අර App එකේ . apk ගොනුව කෙලින්ම අපේ පරිගණකයට Download කරගන්න.
මෙම ක්රමයෙන් ඔබට Google Play වල තිබෙන ඕනෑම App එකක් ඔයාගේ පරිගණකයට ලේසියෙන්ම බාගන්න පුලුවන්.

Android Phone එකෙනුත් Torrent බාමු. [ µTorrent® Pro - Torrent App ]
සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]
Android Game එකක් [[ Can Knockdown 3 ]]
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1587709
සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=15884656#post15884656
Code:
http://www.elakiri.com/forum/showthread.php?p=15862987#post15862987
Code:
http://podipodidhewal.wordpress.com/