Android App වල “APK” ෆයිල් එක Google Play Store එකෙන් කෙලින්ම පරිගණකයට&#3512

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Android App වල “APK” ෆයිල් එක Google Play Store එකෙන් කෙලින්ම පරිගණකයට&#3512


    LgRLguz.png


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. ඒ තමයි Android App Store එකෙන් App එකක Install Setup එක [ .apk ] එක කෙලින්ම පරිගණකයටම බාගන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැන. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත විදිහට උත්සහා කරලා බලන්න.

    gr1sUPc.png


    ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.



    94698338767029321918.gif


    හරි දැන් ඔයාලට App Store [ https://play.google.com/store ] එකෙන් බාගන්න ඕණ කරන App එක තෝරගෙන ඒ App එකේ URL එක කොපි කරගන්න.

    OfNyPD9.png


    ඊලගට අපි කලින් ගිය සයිට් එකේ " Package name or Google Play URL " තියන තැනට අපි කොපි කරගත් App එකේ URL එක Paste කරලා " Generate Download Link " ක්ලික් කරන්න.

    kfxUZ50.png


    CzWfDTv.png


    හරි දැන් තත්පර කීපයක් ඉන්න.

    mTaP2OY.png


    හරි දැන් අපිට පුලුවන් අර App එකේ . apk ගොනුව කෙලින්ම අපේ පරිගණකයට Download කරගන්න.

    9eIHeD1.png


    XVL5edo.png


    මෙම ක්‍රමයෙන් ඔබට Google Play වල තිබෙන ඕනෑම App එකක් ඔයාගේ පරිගණකයට ලේසියෙන්ම බාගන්න පුලුවන්.

    Android Phone එකෙනුත් Torrent බාමු. [ µTorrent® Pro - Torrent App ]
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1587709

    සෝම්බියොන්ට ශොට් එක දෙමු. [ Zombie Gunship Android Game ]

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=15884656#post15884656
    Android Game එකක් [[ Can Knockdown 3 ]]
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=15862987#post15862987


    Code:
    http://podipodidhewal.wordpress.com/


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png




     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    උබ හැමදාම ගොඩාක් වටිනා දේවල් තමයි මෙතන බෙදාදෙන්නේ,,,
    බොහෝම ස්තුතියි මචෝ ...
    උබ කරන්නේ මිලකළ නොහැකි සේවයක් ...

    +13
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    :):):)
    උබ හැමදාම ගොඩාක් වටිනා දේවල් තමයි මෙතන බෙදාදෙන්නේ,,,
    බොහෝම ස්තුතියි මචෝ ...
    උබ කරන්නේ මිලකළ නොහැකි සේවයක් ...

    +13

    බෝහෝම ස්තුතියි මචෝ
    10+
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    You must spread some Reputation around before giving it to jk perera again.
    Hoda thread danna epa doo rep denna bari unama dukai doo :(
    Good Work Ban
     
    • Like
    Reactions: jk perera