කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    avatar476738_4.gif

    uba adare karala na aththata... ehema karanam venvenna katha karnne na uba... kellata boruvata banina epa.. ube paththe varadde mula thiyagena
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇහේ අවුලක් නෑ...
    වැඩේ තියෙන්නේ මෙයා වැ‍රැද්ද හදා ගන්න ගියේ
    ඒ ගැන ගර්ල් එක්ක අවබෝධතා ගිවිසුමකට එන්නේ නැතිව..
    :confused::confused::confused:
    ඔය කාලය කියලා ගත්ත නම් ඔය දේ වෙන්නේ නෑ..
    :):):):)
    මචන් මනුස්සයෙක්ගෙ පුරුද්දක් අයින් කරන්න අවුරුදු 4-5ක් යනව කියල උඹ හිතනවද? ඔතන ගිවිසුම නෙමෙයි හරිම වචනෙ පොරොන්දුව කියලා ගන්න පුලුවන්. ඕනමනම් මාස හයක් විතර අරගෙන මූට ඕක හදාගන්න තිබුනෙ නැද්ද? නැහැ ඒවා ඕන නැහැ. කෙල්ලව පාලනය කරන්න විතරයි මූ බැලුවෙ.:angry::angry: අනික මේක එලකිරියෙ දාපු අරමුනත් මේ කෙල්ල චාටර් ඩයල් එකක් කියලා එලකිරියට ඒත්තු ගන්වන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. නැත්නම් මොකටද නොගියපු තැනක් නැහැ.. නොකරපු දෙයක් නැහැ. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් වගේ දේවල් ලියන්නෙ.ඒවා කියන්නෙ මොකටද ආදර ප්‍රශ්න විසඳන්න:lol::lol::lol: කොටින්ම මේක තරහට දාපු ත්‍රෙඩ් එකක් විතරයි.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් කව්ද මේ කෙල්ල කව්ද මේ කොල්ල :P එළකිරි එකේ ඉන්නවා නං කොල්ල මු කියල තියෙන එව්වා දැකල කෙල්ලව අතෑරියේ නැත්තන් තමයි පුදුමේ :rolleyes::rofl: මූ කියල තියෙන හැටියට රුම්ස් ගානේ ගිහිපු සීන් එකක්නේ තියෙන්නේ :P
    he he ;)
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Sometimes you need to sit-down and talk about you preferences ,needs and wishes in your life then you can understand each to other very well with less argument(s). Give enough time frames to adjust dislike things in life. Learn to forgive, accept apology, respect each to other while maintaining dignity. Finally understand still you are individuals which make to think differently, so apply "empathy" to avoid such situations in your life.
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    දැන් කව්ද මේ කෙල්ල කව්ද මේ කොල්ල :P එළකිරි එකේ ඉන්නවා නං කොල්ල මු කියල තියෙන එව්වා දැකල කෙල්ලව අතෑරියේ නැත්තන් තමයි පුදුමේ :rolleyes::rofl: මූ කියල තියෙන හැටියට රුම්ස් ගානේ ගිහිපු සීන් එකක්නේ තියෙන්නේ :P

    na machan jeewitheta mama eyawa room walata aran gihin nam naha.... :no::no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කෙල්ලගේ පැත්තට පක්ෂව තියෙන කරුණු - කොල්ලට තරහ යෑම , පස්සෙන් ගියත් ආයේ යාලු නොවීම

    කොල්ලගෙ පැත්තට පක්ෂව තියෙන කරුණු - කෙල්ල අතේ පත්තු වෙන බොරු කීම, ටික කලක් ඇතුලත හිත වෙනස් වීම , තරහ වෙලා ඉන්න කාලේ ඇතුලත කොල්ල වෙන කෙල්ලෙක් ගැන නොහිතීම

    :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    na machan jeewitheta mama eyawa room walata aran gihin nam naha.... :no::no:

    අෆොයි යකෝ දැනුයි කෙල්ල කව්ද කියල දැනගත්තේ :shocked: මට උබේ සීන් එක ගැන එය කියල තියෙනවා :D දෙන්නගේ අදහස් ගැලපෙන්නෙ නෑ කියල තමයි මට කිව්වෙ :rolleyes: ඒ වෙලාවේ මං කිව්වා අදහස් ගැලපෙන්නේ නැත්තන් දෙන්න වෙන අය ගැන හිතන එක හොදයි කියල :cool: ඒ වෙලාවේ ඒකි කිව්වා අපෝ නෑ එයාව විතරයි ඕනේ වෙන අයව මට එපා කියල :sorry: මන්ද ඉතින් දුක තමයි රන්ජනී කියල තමයි කියන්න වෙන්නෙ කොල්ලෝ උබට :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අෆොයි යකෝ දැනුයි කෙල්ල කව්ද කියල දැනගත්තේ :shocked: මට උබේ සීන් එක ගැන එය කියල තියෙනවා :D දෙන්නගේ අදහස් ගැලපෙන්නෙ නෑ කියල තමයි මට කිව්වෙ :rolleyes: ඒ වෙලාවේ මං කිව්වා අදහස් ගැලපෙන්නේ නැත්තන් දෙන්න වෙන අය ගැන හිතන එක හොදයි කියල :cool: ඒ වෙලාවේ ඒකි කිව්වා අපෝ නෑ එයාව විතරයි ඕනේ වෙන අයව මට එපා කියල :sorry: මන්ද ඉතින් දුක තමයි රන්ජනී කියල තමයි කියන්න වෙන්නෙ කොල්ලෝ උබට :sorry:
    he he ;)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අෆොයි යකෝ දැනුයි කෙල්ල කව්ද කියල දැනගත්තේ :shocked: මට උබේ සීන් එක ගැන එය කියල තියෙනවා :D දෙන්නගේ අදහස් ගැලපෙන්නෙ නෑ කියල තමයි මට කිව්වෙ :rolleyes: ඒ වෙලාවේ මං කිව්වා අදහස් ගැලපෙන්නේ නැත්තන් දෙන්න වෙන අය ගැන හිතන එක හොදයි කියල :cool: ඒ වෙලාවේ ඒකි කිව්වා අපෝ නෑ එයාව විතරයි ඕනේ වෙන අයව මට එපා කියල :sorry: මන්ද ඉතින් දුක තමයි රන්ජනී කියල තමයි කියන්න වෙන්නෙ කොල්ලෝ උබට :sorry:

    :( kamak na ban. mama danne na ubata mage gana kiyapu bawak. but mata kiwwe nam uba..... na ekko ewa wadak na. thanks for your time machan...:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :( kamak na ban. mama danne na ubata mage gana kiyapu bawak. but mata kiwwe nam uba..... na ekko ewa wadak na. thanks for your time machan...:(

    ඇයි මම මොකද්ද :shocked: මාව ඇදුන සින් එක උබ දන්නව ඇති එයා කිව්ව නං ;) නෑ බං ස්කයිප් එකෙන් නිකන් චැට් එකක් දාද්දි තමයි කිව්වෙ සීන් එක :) යකෝ friends with benifits කිව්වාම මං හිතුවේ වෙන දෙයක් :frown:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මම මොකද්ද :shocked: මාව ඇදුන සින් එක උබ දන්නව ඇති එයා කිව්ව නං ;) නෑ බං ස්කයිප් එකෙන් නිකන් චැට් එකක් දාද්දි තමයි කිව්වෙ සීන් එක :) යකෝ friends with benifits කිව්වාම මං හිතුවේ වෙන දෙයක් :frown:
    උඹ එයාව වෙන කෙනෙක්ට සෙට් කලා වගේ දෙයක් මූ කියන්නෙ:shocked::eek::eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹව ඇදිලා ආපු සීන් එකත් මට කොන්ජම් කොන්ජම් දැනගන්න ලැබුන.;):yes: තෝ තමයි මෙතන චාටර්ම බුවා.:angry::angry:

    මං අහිංසකයෙක් බං :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං අහිංසකයෙක් බං :P
    උඹ අහින්සකයනම් දෙවැනි සහ තුන්වැනි පාර්ශව පරන එකවුන්ට් වලින් එලකිරි එන්නෙ නෑ බන්:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹ අහින්සකයනම් දෙවැනි සහ තුන්වැනි පාර්ශව පරන එකවුන්ට් වලින් එලකිරි එන්නෙ නෑ බන්:rolleyes:
    :eek: මොකද්ද ඒ හරුපේ :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :eek: මොකද්ද ඒ හරුපේ :baffled:
    ත්‍රෙඩ් එක දාපු එකා ඇරෙන්න සිද්දියට අදාල අනික් උන් එලකිරි එන්නෙ නැහැ කියන එක තමයි කිව්වෙ:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ත්‍රෙඩ් එක දාපු එකා ඇරෙන්න සිද්දියට අදාල අනික් උන් එලකිරි එන්නෙ නැහැ කියන එක තමයි කිව්වෙ:rolleyes:

    මං මේ සිද්දියට සම්බන්ද නෑ බං :shocked:
     
    Status
    Not open for further replies.