Ane Manda ban . kellonge hith thapparen wenas wenna puluwan . eka amataka karla wena ekak patan ganin . etakota eka nikanma amataka wei
මෙහෙමයි මචන් තනි අතින් අත්පුඩි ගහන්න බෑ..ඒ දේ ඉස්සෙල්ලම මතකේ තියා ගනින්..
උඹ හොඳ පෞර්ෂයක් තියෙන එකෙක් නම් එක්කෝ කෙල්ලට දෙකක් කියලා සෑහෙන කාලෙකට කලින් එලවලා හෝ සම්බන්ධේ අදටත් තියන් ඉන්නවා..
කෙල්ලොන්ට දැන දැන රැවටෙන එකට නම් ආදරේ කියන්නේ නෑ..![]()
![]()
වගේම උඹ අවු.4කට පස්සේ හරි තේරුම් ගනින් උඹ ඒ කෙල්ලට ආදරේ කරලා නෑ.මේ වගේ දෙයක් එළකිරියෙම මේ විදියට වැටුණේ ඇයි කියන එක ගැන උඹම පොඩ්ඩක් හිතලා බලහන්.වගේම උඹ ඔය කෙල්ල කියලා තියෙන දේවල් වලින් (මෙහෙම හිතහන් අර තවුසන් ටෝක්ස්...බොරු බේගල්... ගොඩට අර කියන දේවල් දාන්න පටන් ගත්ත කාලේ වෙනකොටම උඹ ඔය සම්බන්ධේ අත ඇරලා නෙමේදපොඩ්ඩක් හිතලා බලහන්..
මේ වෙද්දි උඹ මේකේ කියලා තියෙන විදියට කෙල්ලට ආදරයක් නෑ..එහෙනම් ඇයි මේ ගැන කිරියට කියන්නේ..මට තේරෙන විදියට කෙල්ලව එක්ස්පෝස් කිරීම නෙමෙයි ද පරමාර්ථය..
කෙල්ල යාලුවෙන්න උඹේ පස්සෙන් කීප පාරක්ම ආවා කියලා තියෙනවා..උඹට හිතෙන විදියට ඒ මොකක් නිසා ද? ගොඩක් කෙල්ලෝ එහෙම කරන්නේ එක්කෝ සල්ලි වලට,නැත්තම් කොල්ලගේ ඉමේජ් එකට,නැත්තම් ඕනවට වඩා ආදරේ කරන එකට..උඹට හිතෙන්නේ මොකක් කියලා වගේද...
කෙල්ලගේ අතින් සමාව දෙන්න බැරි මට්ටමේ වැරැද්දක් වත් වෙලා තිබුණද..උඹ එච්චර කාලයක් සමාව නොදී හිටියේ.. කොහොමත් මිනිස්සු හැමදාම එකම වගේ ඉන්නේ නෑ මචන්..
මට හිතෙන විදියට උඹලා දෙන්නා යාලු උනත් අදහස් වල ගැලපීම කියන දේ තිබිලා නෑ..එහෙම උනාම හැමදාම රණ්ඩු..දෙන්නට දෙන්නා සැකෙන් ඉන්නේ..
උඹ පිළිගත්තත් නැතත්..මචන් උඹ කෙල්ලගේ පැත්තෙන් තව ගොඩක් දේවල් හිතලා බලන්න ඕන..තනි තීරණ වලට වැඩ කරන්න අමාරුයි..
කලක් ගිහින් හරි ඔහොම උන එක හොඳයි කියලා හිතන් අනාගතේ ගොඩ දා ගනින්..
ඒකි කලින් කොල්ලටත් ඒ ලයින් එකමනේ දීල තියෙන්නේ
අද කාලේ ගෑනු ෂුවර් නෑ 
Me katawe hetiyata nam kollagei kellagei dennagema weraddak ne
Mona unat kolla kellata place eka deelai kataaawa liyala tiyenne![]()

මේක දැක්කම මට පොඩි කතාවක් මතක් උනා දවසක් අපේ කොල්ලෙක්ට ඔයවගේ කතාවක් කෙල්ලෙක්(අක්කා කෙනෙක්) කියල තියෙනව,
උ අනික් පැත්තට කියපි අක්කා ඕන උස ගහක් ඉරන්නේ හරහා දාලා කියල...පස්සේ එකී නම් සෙට් උනේ නැ හැබැයි ඒකිගේ යාළුවා නම් උ සෙට් කරගත්ත..
![]()


haha mekata nam rideiඋබේ එක්කෙනානම් එෆයාර් එක ඉවර වෙලා මාස හතරකින් වෙනින් එකක් පටන් අරන් තියෙන්නෙ...මගෙ එකි ආවුරුදු 5කුත් මාස 07ක් යාලුවෙලා හිටියා එෆ්යාර් එක නවත්වන්නත් කලින් වෙනින් එකක් පටන් ගත්ත බන්, වෙඩින් එකට මාස 9ක් තියෙද්දි

උබේ එක්කෙනානම් එෆයාර් එක ඉවර වෙලා මාස හතරකින් වෙනින් එකක් පටන් අරන් තියෙන්නෙ...මගෙ එකි ආවුරුදු 5කුත් මාස 07ක් යාලුවෙලා හිටියා එෆ්යාර් එක නවත්වන්නත් කලින් වෙනින් එකක් පටන් ගත්ත බන්, වෙඩින් එකට මාස 9ක් තියෙද්දි




හැබැයි ආයෙ පරන ගොන් කම් නම් කරන්න එපා. මටනම් හිතෙන්නෙ උඹෙ ලොකුකම,මාන්නෙ වැඩියි, ඒකයි මේ සේරම වුනේ.

gayඔය බැල්ලි ගිය එක හොදයි කියල හිතා ගනින්.. නැත්නම් වෙඩින් එකට සල්ලිත් බැදලා හෝටලේට, පොටෝ ශූට් වලට...
ඊට පස්සේ පැනල ගියෙ වෙන කොල්ලෙක් එක්ක chamal89 එක්ක හිටපු වේසී.. ඉතින් උබට අඩුගානේ ඔහොම මුලකුත් වෙලා නැතුව නේ ඔය වේසී ගියේ.
සතුටු වෙයන් බං

මට උඹ ඔය කියන සීන් එක හිතා ගන්න පුලුවන්. වැරද්දක් තිබ්බේ නැත්තම් කෙල්ල උඹව දාලා යන්නේ නෑ. නීති රීති දාන එකෙන් පේන්නේ ඉතින් පුතේ කොන්ද පණ නැතිකම තමාමොකද ඉතින් උඹ බයයි කෙල්ල පිට යයි අරකයි මේකයි කියලා. මගෙත් ඉන්නවා යාලුවො අම්බානක් කොල්ලා ඕනවට වඩා නීති දානවා කියලා අඬාගෙන ආවොත් කෙලින්ම කියන්නේ අතෑරලා දාපන් කියලා
වැඩක් තියෙද බං පොඩි නිදහසක් හරි නැති ජීවිතේකින්? කෙල්ල දැනගන්න ඕනේ ලිමිට් එකේ ඉන්න. එහෙම බැරි කෙල්ලෙක්ව හොයාගෙන වැඩකුත් නෑ. අනිත් දේ තමා උඹ හරියට කෙල්ලට දැනෙන්න හිටියා නම් ඔය කෙනාට කපු කම් කරලා වෙන අය සෙට් කරන්නත් බෑ කියලා. මොනවා වුනත් කියන්න තියෙන්නේ උඹ මුලින්ම කුකුල් කේන්තිය අඩු කරගනින්. ඊට පස්සේ හොඳ කෙල්ලෙක් හොයා ගනින් ඕනේ නැති වැඩ කරන්නේ නැති. ඒ කිව්වේ අනවශ්‍යය විදියට කොල්ලෝ එක්ක අඟෑලුම් එහෙම තියාගන්නේ නැති. කෙල්ලගේ පස්සේ යන්න එපා ආයේ යාලුවෙන්න අහ අහ. කොටින්ම කියනවා නම් she is not worth
දෙගොල්ලොම වද වෙලා ගිහින් බන් මට පෙන්නේඅද ඉදලවත් තේරුම් ගනින් මචන්... කෙල්ලෝ කියන්නේ කව්ද කියලා.... අපි වෙනුවෙන් මරෙනවනම් , දුක් වෙනවනම්..ඒ අපේ දෙමව්පියෝ විතරයි මචන්..අපිට මොනවහරි උනාම ඔය පෑටියෝ , රත්තරන් , පිත්තලන් ගාගෙන එන එවුන් නෑ මචන් බොහෝ දුරට.......
උබට පොඩි දෙයක් කියන්නද.....
හොද කෙල්ලොයි ..ඩයිනසෝරයෝ අතර උබ වෙනස දන්නවද.......
දෙගොල්ලොම වද වෙලා යනවා මචන්.....තේරුම් ගනින් මචෝ.....

,ඔහොම තමා කෙල්ලෝ කියන්නේ අද කාලේ සතපහකට විශ්වාස කරන්න බැරි එවුන් ජාතියක් 

,උබ කරගන්න ඕනේ දේවල් ගොඩක් කරගත්තනෙ ඒ ගැන සතුටු වෙයන් අන්තිමේදී 